Narilatha Pushpe Song Lyrics - නාරිලතා පුෂ්පේ ගීතයේ පද පෙළ

Narilatha Pushpe Song Lyrics - නාරිලතා පුෂ්පේ ගීතයේ පද පෙළ
Song Title : Narilatha Pushpe (නාරිලතා පුෂ්පේ)
ගායනය : මොහිදීන් බෙග්
පද : සිරිසේන විමලවීර
තනුව : අනිල් බිස්වාස්
සංගීතය : එස්.එස්. වේදා
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.1952 දී භාරතයේ තිරගතවූ "දෝ රහා" චිත්‍රපටියට ශන්කර් දාස්ගුප්ත ගායනා කළ, "Toot Gayi Patwaar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත‍්‍රී
 
නාරිලතා පුෂ්පේ
ස්ත‍්‍රී නාරිලතා පුෂ්පේ

ධ්‍යාන වඩවනා 
යෝගි මඩවනා
නාරිලතා පුෂ්පේ

නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත‍්‍රී
නාරිලතා පුෂ්පේ
ස්ත‍්‍රී නාරිලතා පුෂ්පේ
 
විෂ ඝෝර නාග විෂ කලතා
සූකිරි ද පැණී එහි දවටා //
කලතලා සැටක් සිවු මායමේ
බඹා මැවූ මෙ ස්ත‍්‍රී (ඉඉඊ ඊ...)
බඹා මැවූ මෙ ස්ත‍්‍රී ලෝකෙට
බඹා මැවූ මෙ ස්ත‍්‍රී ලෝකෙට
නාරිලතා පුෂ්පේ
නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත‍්‍රී
නාරිලතා පුෂ්පේ
ස්ත‍්‍රී නාරිලතා පුෂ්පේ

ඝණ මේඝ වලාකුළු නැඟලා
හද ආල වියෝ දුක වැදිලා //

හඬලා නුබ පුපුරාලා ගියත් මදි
ඇයිද කළේ ආලේ //
ස්ත‍්‍රී නාරිලතා පුෂ්පේ
නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත‍්‍රී
නාරිලතා පුෂ්පේ
ස්ත‍්‍රී නාරිලතා පුෂ්පේ

හින්දි ගීතය

toot gayi patavaar naiya kaun lagaaye paar naiya
kaun lagaaye paar kaun lagaaye paar naiya kaun lagaaye paar
toot gayee patavaar naiya kaun lagaaye paar
naiya kaun lagaaye paar

andar kee kaali raate sun usake dil kee baate
andar kee kaali raate sun usake dil kee baate
mera bichhad gaya diladaar re bichhad gaya diladaar

bichhad gaya diladaar re haay lut gaya mera pyaar re
haay lut gaya mera pyaar re naiya kaun lagaaye paar
toot gayee patavaar naiya kaun lagaaye paar
naiya kaun lagaaye paar

vo saari khushiya lege duhkh dard sabhee de gae
vo saari khushiya lege duhkh dard sabhee de gae
ab dil ko nahin karaar re dil ko nahin karaar
ab dil ko nahin karaar re haay lut gaya mera pyaar re
naiya kaun lagaaye paar
toot gayi patavaar naiya kaun lagaaye paar
naiya kaun lagaaye paar

Song : Toot Gayi Patwar Naiya Kaun Lagaye Paar
Singer : Shankar Dasgupta
Music Director : Anil Biswas
Lyricist : Prem Dhawan
Movie : Doraha (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Narilatha Pushpe Song Lyrics - නාරිලතා පුෂ්පේ ගීතයේ පද පෙළ Narilatha Pushpe Song Lyrics - නාරිලතා පුෂ්පේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment