Nade Kinkini Song Lyrics - නාදෙ කිංකිණී ගීතයේ පද පෙළ

Nade Kinkini Song Lyrics - නාදෙ කිංකිණී ගීතයේ පද පෙළ
Song Title : Nade Kinkini (නාදෙ කිංකිණී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද : සිරිසේන විමලවීර
තනුව : එස්.එන්. ත්‍රිපති
සංගීතය : ටී.එෆ්. ලතීෆ්
1960 දී තිරගතවූ "වන මල" චිත්‍රපටියේ ගීයකි.1957 දී භාරතයේ තිරගතවූ Rani Rupmati චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි සහ මහේන්ද්‍ර කපූර් ගායනා කළ, Jhananan jhan jhananan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


රිමි ජිමි ජිම්
තනනන නාදෙ කිංකිණී //

සලිත ලලිත හඬ
පාදෙ රැව් දිදී //
රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදෙ කිංකිණී
රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන

ඕ... භේරි හඬට කරළිය සොලවා

භේරි හඬට කරළිය සොලවා
තාලෙට පදවන ඇඟ නටවා
සරාගී බැල්මෙන්

සරාගී බැල්මෙන් රඟ පා නිළියේ
මන මෝහිනියේ
නිළියේ නිළියේ
නිළියේ නිළියේ

රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදෙ කිංකිණී
රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදේ...

සප්ත ස්වර නළවා පදවාලා
ඕ.. ඕ ඔඔ ඕ.. ඕ ඔඔ
ඕ.. ඕ.. ඕ..

සප්ත ස්වර නළවා පදවාලා
වසන්ත කෝකිලයා මත් කරලා
ශෘංගාරය සුළඟේ පා කරලා
ගයන වයන නිළියේ මෝහිනියේ

රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදෙ කිංකිණී
රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන

ඕ... ප්‍රලයක් සේ තුන් ලොව සොලවා

ප්‍රලයක් සේ තුන් ලොව සොලවා
විදුලිය සේ ඇහි බැම නටවා
රැඟුම් දෙන්නාවූ

රැඟුම් දෙන්නාවූ
මන මෝහිනියේ
නටනා නිළියේ
නිළියේ නිළියේ නිළියේ

රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදෙ කිංකිණී
රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදේ...

සප්ත ස්වර නළවා පදවාලා
ඕ.. ඕ ඔඔ ඕ.. ඕ ඔඔ
ඕ.. ඕ.. ඕ..

සප්ත ස්වර නළවා පදවාලා
වසන්ත කෝකිලයා මත් කරලා
ශෘංගාරය සුළඟේ පා කරලා
ගයන වයන නිළියේ මෝහිනියේ

රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදෙ කිංකිණී
රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නාදේ

නාදෙ කිංකිණී
තනන ජිම්
ජිම් නාදෙ කිංකිණී
තනන තනන නාදේ කිංකිණී
රිමි ජිමි නා
රිමි ජිමි නා
රිමි ජිමි නා

ආ. අඅඅඅ ආ.. අඅආ...
තනන තනන තනන නාදේ
තනන තනන තනන නාදේ
තනන තනන තනන නාදේ

ආ ආ ආ අඅආ...
අඅඅ අඅ ආ...
ආ ආ ආ අඅආ...
අඅඅ අඅ ආ...

ආ.... ආ... ආ ආ...
ආඅ ආ.. ආ...

රිමි ජිමි ජිම්
රිමි ජිමි ජිම්
තනනන නා

හින්දි ගීතය

Amiy halaahal madabhare
Shwet shyaam ratanaar
Jiyat marat jhuki jhuki
Parat jehi chitawat ek baar

Jhananan jhan jhananan
Jhan jhananan baaje payaliya
Jhananan jhan jhananan
Jhan jhananan baaje payaliya
Piyaa se milan chali aaj kaminiya
Jhananan jhan jhananan
Jhan jhananan baaje payaliya
Jhananan jhan

O
Raat andheri dar laage rasiyaa
Raat andheri dar laage rasiyaa
Paas kaise aa uun tore
Manbasiya papihaa bole
Papihaa bole amrit ghole
Jiyaraa dole haule haule haule
Jhananan jhan jhananan
Jhan jhananan baaje payaliya
Jhananan jhan jhananan
Jhan jhananan baaje

Saj singaar ko i naar naveli
Nidar dagar mein chali hai akeli
Ritu basant aa i alabeli
Daar daar bole kaari koyaliyaa
Jhananan jhan jhananan
Jhan jhananan baaje payaliya
Jhananan jhan jhananan
Jhan jhananan o

Pyaar jaga hai dekho kan kan mein
Pyaar jaga hai dekho kan kan mein
Raas rasaa hai man madhuban mein
Baje manjiri
Baje manjiri jamරunaa
Tire main to chali re dhire dhire dhire
Jhananan jhan jhananan
Jhan jhananan baaje payaliya

Jhananan jhan jhananan
Jhan jhananan baaje
Jhanan jhan jhan baaje payaliya
Baaje baaje baaje baaje
Jhanan jhan jhan baaje payaliya.

अमिय हलाहल मदभरे
श्वेत श्याम रतनार
जियत मरत झुकी झुकी
परत जेहि चितवत एक बार

झननं झन झननं
जहां झननं बाजे पायलिया
झननं झन झननं
जहां झननं बाजे पायलिया
पिया से मिलन चली आज कामिनिया
झननं झन झननं
जहां झननं बाजे पायलिया
झननं जहां

रात अँधेरी डर लागे रसिया
रात अँधेरी डर लागे रसिया
पास कैसे आ ूँ तोरे
मनबसिया पपीहा बोले
पपीहा बोले अमृत घोले
जियरा डोले हौले हौले हौले
झननं झन झननं
जहां झननं बाजे पायलिया
झननं झन झननं
जहां झननं बाजे

साज सिंगार को ी नार नवेली
निडर डगर में चली है अकेली
ऋतु बसंत आ ी अलबेली
डार डार बोले कारी कोयलिया
झननं झन झननं
जहां झननं बाजे पायलिया
झननं झन झननं
जहाँ झननं ो

प्यार जगा है देखो कण कण में
प्यार जगा है देखो कण कण में
रास रसा है मन मधुबन में
बजे मंजिरी
बजे मंजीरी जमुना
टायर मैं तो चली रे धिरे धिरे धिरे
झननं झन झननं
जहां झननं बाजे पायलिया

झननं झन झननं
जहां झननं बाजे
झनन जहाँ जहाँ बाजे पायलिया
बाजे बाजे बाजे बाजे
झनन जहाँ जहाँ बाजे पायलिया

Singers : Lata Mangeshkar, Mahendra Kapoor, Mohammed Rafi
Lyricist : Bharat Vyas
Music Composer : S.N. Tripathi
Movie : Rani Rupmati 1957

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nade Kinkini Song Lyrics - නාදෙ කිංකිණී ගීතයේ පද පෙළ Nade Kinkini Song Lyrics - නාදෙ කිංකිණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2022 Rating: 5

0 comments:

Post a Comment