Kathirina Song Lyrics - කතිරිනා ගීතයේ පද පෙළ

Kathirina Song Lyrics - කතිරිනා ගීතයේ පද පෙළ
Song Title : Kathirina (කතිරිනා)
Vocals : Malindu & Hirushi
Produced By : Iraj
Music : Iraj
Lyrics : Wasantha DukgannaRALA
Mixed & Mastered By : Ranga D
Video Director : Priyanga Ranasinghe
DOP : Ranga S Bandara
Editor : Sagara De Silva
Colorist : Priyanga Ranasinghe
Record Label : Iraj Productions Pvt Ltd | Multisourcing Lanka Pvt Ltd
Official Sponsor : Noize Clothing


කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්

මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදා දේවි
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදා දේවි

ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී

ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්

මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙන බලාගෙන් බෝසෙන්
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙන බලාගෙන් බෝසෙන්

ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී

ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

නාද නගා
පාද සලා
සයන පුරා
ප්‍රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්
ඉන්නම්
තුරුළු වෙලා

ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී

ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kathirina Song Lyrics - කතිරිනා ගීතයේ පද පෙළ Kathirina Song Lyrics - කතිරිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2022 Rating: 5

0 comments:

Post a Comment