Ase Kadulu Dunna Song Lyrics - ඇසේ කඳුළු දුන්නා ගීතයේ පද පෙළ

Ase Kadulu Dunna Song Lyrics - ඇසේ කඳුළු දුන්නා ගීතයේ පද පෙළ

Ase Kadulu Dunna Song Lyrics - ඇසේ කඳුළු දුන්නා ගීතයේ පද පෙළ
Song Title : Ase Kadulu Dunna (ඇසේ කඳුළු දුන්නා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ඇසේ කඳුළු දුන්නා
ඒ කඳුළින් ඔබ හිනාවුණා
හිතේ සුසුම් දුන්නා
ඒ සුසුමින් මා මුලාවුණා //

වලා සඳැල්ලෙන් පාර ඇසූයේ නෑ
නුරා සිතුම් ළඟ සලෙලෙකු වූයේ නෑ //
මගේ දෙනෙත් එළියෙන් අඳ වී ගෙන
ඔබේ දෙවෙනි සිත මා දුටුවේ නෑ

ඇසේ කඳුළු දුන්නා
ඒ කඳුළින් ඔබ හිනාවුණා
හිතේ සුසුම් දුන්නා
ඒ සුසුමින් මා මුලාවුණා

ඔබේ වියරු පෙම දුක් ගිනි පුළිඟු නිවා
මගේ බිඳුණු සිත වාවා ගත්තද මා //
තුරෙන් තුරට ඉගිලෙන සමනලියේ
මලක් පෙති විදා එකම වරයි පිපුණේ

ඇසේ කඳුළු දුන්නා
ඒ කඳුළින් ඔබ හිනාවුණා
හිතේ සුසුම් දුන්නා
ඒ සුසුමින් මා මුලාවුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ase Kadulu Dunna Song Lyrics - ඇසේ කඳුළු දුන්නා ගීතයේ පද පෙළ Ase Kadulu Dunna Song Lyrics - ඇසේ කඳුළු දුන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment