Ahaka Balaganna Epa Song Lyrics - අහක බලාගන්න එපා ගීතයේ පද පෙළ

Ahaka Balaganna Epa Song Lyrics - අහක බලාගන්න එපා ගීතයේ පද පෙළ

Ahaka Balaganna Epa Song Lyrics - අහක බලාගන්න එපා ගීතයේ පද පෙළ
Song Title : Ahaka Balaganna Epa (අහක බලාගන්න එපා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද දිසානායක
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


අහක බලාගන්න එපා තරහ ඇසින්වත් බලන්න
මට ඒ ඇති මම මගෙ හිත සනසා ගන්නම්
නිලුපුල් රතුපුල් දෑසේ වෙනස දකින්නම් //

කතා නොකර ඉන්න එපා අමනාපයවත් කියන්න
කියන කතා එදා වගේ අසා සිටින්නම්
නිහඬ බවේ තියන හැඬුම වටහා ගන්නම් //

අහක බලාගන්න එපා තරහ ඇසින්වත් බලන්න
මට ඒ ඇති මම මගෙ හිත සනසා ගන්නම්
නිලුපුල් රතුපුල් දෑසේ වෙනස දකින්නම් //

හිත තද කර ගන්න එපා අතීතයට එන්න දෙන්න
ඔබ එබ මග එදා වගේ බලා ඉඳින්නම්
ආදරයේ රැඳුන රිදුම් හඳුනා ගන්නම් //

අහක බලාගන්න එපා තරහ ඇසින්වත් බලන්න
මට ඒ ඇති මම මගෙ හිත සනසා ගන්නම්
නිලුපුල් රතුපුල් දෑසේ වෙනස දකින්නම් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahaka Balaganna Epa Song Lyrics - අහක බලාගන්න එපා ගීතයේ පද පෙළ Ahaka Balaganna Epa Song Lyrics - අහක බලාගන්න එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment