Aradhanawak Ewami Song Lyrics - ආරාධනාවක් එවමි ගීතයේ පද පෙළ

Aradhanawak Ewami Song Lyrics - ආරාධනාවක් එවමි ගීතයේ පද පෙළ
Song Title : Aradhanawak Ewami (ආරාධනාවක් එවමි)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා


ආරාධනාවක් එවමි ලියා
ආරාධනාවක් එවමි ලියා
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා

ගුවනින් ගයා ගීත සවනේ පිරු
කලාකාමියන් රසික මනමත් කෙරූ
ගුවනින් ගයා ගීත සවනේ පිරු
කලාකාමියන් රසික මනමත් කෙරූ
පෙම් පා රැගුම් පා මෙදා අනන්ද වූ
දැකගන්න ඔබ එන්න සිනමා තරු

ආරාධනාවක් එවමි ලියා
ආරාධනාවක් එවමි ලියා
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා

මතකෙන් මකාලන්න ගිය කාරණා
මින් පස්සේ මට දෙන්නෙපා වේදනා
මතකෙන් මකාලන්න ගිය කාරණා
මින් පස්සේ මට දෙන්නෙපා වේදනා
එම දාට පැමිණෙන්න මගේ වාසනා
ඇවිදින් පතා යන්න සුභ ප්‍රාර්ථනා

ආරාධනාවක් එවමි ලියා
ආරාධනාවක් එවමි ලියා
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aradhanawak Ewami Song Lyrics - ආරාධනාවක් එවමි ගීතයේ පද පෙළ Aradhanawak Ewami Song Lyrics - ආරාධනාවක් එවමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment