Baluwe Nane Song Lyrics - බැලුවෙ නෑනේ ගීතයේ පද පෙළ

Baluwe Nane Song Lyrics - බැලුවෙ නෑනේ ගීතයේ පද පෙළ
Song Title : Baluwe Nane (බැලුවෙ නෑනේ)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා


බැලුවෙ නෑනේ මාගේ දිහා
ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා
බැලුවා සෙව්වා හඳුනා ගත්තා
අද වාගේ එදත් මා පෙම් කෙරුවා

බැලුවෙ නෑනේ මාගේ දිහා
ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා
බැලුවා සෙව්වා හඳුනා ගත්තා
අද වාගේ එදත් මා පෙම් කෙරුවා

ගැහැනුන් ලෝකේ ස්ථර නෑ
චපලයි කුහකයි බොළඳ තමා
ප්‍රේම ලොවේ සොඳුරී මාගේ
කොමළයි වන දෙව්ලිය වාගේ
බැලුවේ නෑනේ

පායන්නේ පුන් සඳ අහසේ
බැස යන්නේ දිය ඇළි වනයේ
කොමළ නිසයි සොඳුරී මාගේ
ඔබ රූ රැජිණයි පෙම් ලෝකේ
බැලුවේ නෑනේ

පන මෙන් මම ඔබ රැකගන්නෙමි
මල් නෙලලා ගෙල සරසන්නෙමි
ආලෙන් ජීවිත සැනසේවා
ඔබගේ පෙම මට හිමි වේවා
බැලුවේ නෑනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Baluwe Nane Song Lyrics - බැලුවෙ නෑනේ ගීතයේ පද පෙළ Baluwe Nane Song Lyrics - බැලුවෙ නෑනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment