Adareta Tharaha Wela Song Lyrics - ආදරේට තරහ වෙලා ගීතයේ පද පෙළ

Adareta Tharaha Wela Song Lyrics - ආදරේට තරහ වෙලා ගීතයේ පද පෙළ

Adareta Tharaha Wela Song Lyrics - ආදරේට තරහ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Adareta Tharaha Wela (ආදරේට තරහ වෙලා)
ගායනය : නීල් වර්ණකුලසූරිය


ආදරේට තරහා වෙලා
ගියා කියලා හිතුවා මෙමා
එ්ත් ආයේ ආවේ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයේ ඔයා එන්නේ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නේ මග බලා
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා

ආදරේට පොඩි ටොක්කක් ඇන්නට

හිල් උනාද ලවේ හෙඩ් එක
යාලුවො ඉදිරි පිටදි බැන්නට
බ්‍රේක් උනාද හදවත
තනිකම දැනෙනවා තනියම හඩනවා

අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා
තනිකම දැනෙනවා තනියම හඩනවා
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
මුට්ටිය ඉදෙන කන්ලු දඹරේ

දෙන්නෙක් අතර අපි වගේ
ඔයා නැතුව බත් නෑ අපෙ මුට්ටියේ
මම කෙට්ටුලු ඉදල හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ
උයන්න දන්නෙ නෑ කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා

ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා

ඒත් ආයෙ ආවෙ නෑ ඔයා

අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වද දෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මඟ බලා
ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා
මගෙ මිනියටවත්
එන්න මගෙ සුදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareta Tharaha Wela Song Lyrics - ආදරේට තරහ වෙලා ගීතයේ පද පෙළ Adareta Tharaha Wela Song Lyrics - ආදරේට තරහ වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment