Wahi Raaka Song Lyrics - වැහි රෑක ගීතයේ පද පෙළ

Wahi Raaka Song Lyrics - වැහි රෑක ගීතයේ පද පෙළ
Song Title : Wahi Raaka (වැහි රෑක)
Vocals|Melody|Music : Chamara Nirmal
Lyrics : Yashodha Adhikari
Mixed & Masterd : Lahiru De Costa
Produced : Samitha Wijethunga
Flutes : Lositha Dissanayake
Violin : Amith G Arachchi
Guitars : Samitha Wijethunga
Keys : Chamara Nirmal
Album Art & Animation : Conception | Lone Wolf Fx


ආල තාල නෑසුනා නොවේ
රතු රෝස හීන හීනමත් නොවේ
ගොළු වී සිනාසුනාට ඒ වෙලේ
සසැලේ නොකීව කාරණා හිතේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

සඳ දුර හීන හැම බොඳවීද අත නෑ අත හැරුණේ
දෙතොලග පාට රස නොදැනීද නෑ මා පසුතැවුණේ
සිතිවිලි සේම ඇදහිලි ප්‍රේම තුන්යම නිදි වැරුවේ
ඇය යළි නේන මට නතු නූන නිමිතයි වැහි මතුලේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Raaka Song Lyrics - වැහි රෑක ගීතයේ පද පෙළ Wahi Raaka Song Lyrics - වැහි රෑක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment