Udara Gathi Song Lyrics - උදාර ගති ගීතයේ පද පෙළ

Udara Gathi Song Lyrics - උදාර ගති ගීතයේ පද පෙළ
Song Title : Udara Gathi (උදාර ගති)
Lyrics/ Melody/ Music and Vocal : Senaka Batagoda
Guitar/ Base Guitar : Senaka Batagoda
Piano/ Key Board : Janath Kulathilake
Percussion : Jayantha Kandabadage
Recording Engineer : Milan Fernando
Mix and Master : Udara Lakshitha
Backing Vocals : Mithun Kulathilake, Samadhi Kulathilake, Manu Kulathilake ,Sereena Batagoda 
Special Thanks to Mareena De Mel


සිදුවිය හැකි දේවල් කොයි මොහොතක සිදු වෙනවද
එන දේට මුහුණ දෙමුද සූදානම කොහොමද හොඳ
කල යුතු දේ කොතරම් වෙද මිනිසුන් ලෙස
කරනා දේ හරියට දැන කලයුතු මය

ඉදිරිය ගැන හිතන්නෙ ඉදිරියෙ අය නොව අපිමය
දැන් දේ දැන් කරන්න හොඳ දේ කවදත් හොඳමය
දිරිය දරන තැන ජය වේ හැම මොහොතෙම
මලක් වගේ සුවඳ හමයි එකමුතු තැන

හරි දේ හරි විදිහට අගයන්නට වෙයි හැමටම
ජීවිතේ අත්විඳින්න මෙය හඳුනා ගත යුතුමය
උදාර ගති පෙරටම යයි නිරතුරුවම
නිවහල් බව ගීයකි හදවත සනසන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udara Gathi Song Lyrics - උදාර ගති ගීතයේ පද පෙළ Udara Gathi Song Lyrics - උදාර ගති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2022 Rating: 5

0 comments:

Post a Comment