Sriyawi Shantha Rathneki Song Lyrics - ශ්‍රියාවී ශාන්ත රත්නෙකි ගීතයේ පද පෙළ

Sriyawi Shantha Rathneki Song Lyrics - ශ්‍රියාවී ශාන්ත රත්නෙකි ගීතයේ පද පෙළ
Song Title : Sriyawi Shantha Rathneki (ශ්‍රියාවී ශාන්ත රත්නෙකි)
ගායනය : ධර්මදාස වල්පොල
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : නෞෂාද් අලී
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1949 දී භාරතයේ නිෂ්පාදිත "දුලාරි" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Suhani Raat Dhal Chuki" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ශ්‍රියාවී ශාන්ත රත්නෙකි
මා ප්‍රේමේ තුම් සුරංගී

ශ්‍රියාවී ශාන්ත රත්නෙකි
මා ප්‍රේමේ තුම් සුරංගී

සුරූපේ දෙවඟනක් වැනී... (ඊඊ ඊඊ ඊ....)
මා ප්‍රේමේ තුම් සුරංගී

අසාරේ.... පෙන්ව ලෝකයා දුකා විඳින ප්‍රේමෙන්
මෙ වාරේ... දුන්න සෝ ගිණී පැලේවි හද වේගෙන්
ඔබේ රූ මම් කිකල් දකී... (ඊඊ ඊඊ ඊ....)
මා ප්‍රේමේ තුම් සුරංගී

ශ්‍රියාවී ශාන්ත රත්නෙකි
මා ප්‍රේමේ තුම් සුරංගී

තනිවිය ලෝකේ අහො මෙමා.. (ආඅ ආ... අඅආ...
තනිවිය ලෝකේ අහො මෙමා
විනාසෙ ඉන් වුණා මගේ
විනාසෙ ඉන් වුණා මගේ

වේවා උපන් ජාතියෙ හී පෙම්වතී මෙ මාගේ
වේවා උපන් ජාතියෙ හී පෙම්වතී මෙ මාගේ
පෙම්වතී මෙ මාගේ

එමී මා ඔබ සොයන් සකී... (ඊඊ ඊඊ ඊ....)
මා ප්‍රේමේ තුම් සුරංගී

ශ්‍රියාවී ශාන්ත රත්නෙකි
මා ප්‍රේමේ තුම් සුරංගී

හින්දි ගීයේ පද

Suhaani raat dhal chuki
Naa jaane tum kab aaoge
Suhaani raat dhal chuki
Naa jaane tum kab aaoge
Jahaa ki rut badal chuki
Naa jaane tum kab aaoge

Nazaare apani mastiyaa
Dikhaa dikhaa ke so gaye
Sitaare apani raushani
Lutaa lutaa ke so gaye
Har ek shammaa jal chuki
Naa jaane tum kab aaoge
Suhaani raat dhal chuki
Naa jaane tum kab aaoge

Tadap rahe hai hum yahaan
Tadap rahe hai hum yahaan
Tumhaare itazaar mein
Tumhaare itazaar mein
Khizaa kaa rang, aa chalaa hai
Mausam-e-bahaar mein
Khizaa kaa rang, aa chalaa hai
Mausam-e-bahaar mein
Mausam-e-bahaar mein
Hawaa bhi rukh badal chuki a a a
Naa jaane tum kab aaoge
Suhaani raat dhal chuki
Naa jaane tum kab aaoge.

सुहानी रात ढल चुकी
ना जाने तुम कब आओगे
सुहानी रात ढल चुकी
ना जाने तुम कब आओगे
जहा की रुत बदल चुकी
ना जाने तुम कब आओगे

नज़ारे अपनी मस्तिया
दिखा दिखा के सो गए
सितारे अपनी रौशनी
लुटा लुटा के सो गए
हर एक शम्मा जल चुकी
ना जाने तुम कब आओगे
सुहानी रात ढल चुकी
ना जाने तुम कब आओगे

तड़प रहे है हम यहां
तड़प रहे है हम यहां
तुम्हारे इंतज़ार में
तुम्हारे इंतज़ार में
खिज़ा का रंग
मौसम-इ-बहार में
खिज़ा का रंग
मौसम-इ-बहार में
मौसम-इ-बहार में
हवा भी रुख बदल चुकी अ अ अ
ना जाने तुम कब आओगे
सुहानी रात ढल चुकी
ना जाने तुम कब आओगे.

Song : Suhaani raat dhal chuki
Singer : Mohammed Rafi
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Dulari 1949
Starring : Suresh, Shyam Kumar & Madhubala

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sriyawi Shantha Rathneki Song Lyrics - ශ්‍රියාවී ශාන්ත රත්නෙකි ගීතයේ පද පෙළ Sriyawi Shantha Rathneki Song Lyrics - ශ්‍රියාවී ශාන්ත රත්නෙකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment