Ananda Jawanika Song Lyrics - ආනන්ද ජවනිකා ගීතයේ පද පෙළ

Ananda Jawanika Song Lyrics - ආනන්ද ජවනිකා ගීතයේ පද පෙළ

Ananda Jawanika Song Lyrics - ආනන්ද ජවනිකා ගීතයේ පද පෙළ
Song Title : Ananda Jawanika (ආනන්ද ජවනිකා)
ගායනය : රුක්මණී දේවි සමග ධර්මදාස වල්පොල
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : නෞශාද් අලී
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1952 වසරේ තිරගතවූ "Baiju Bawra" චිත්‍රපටියට, මොහොමඩ් රාෆි සමග ලතා මංගෙස්කාර් ගැයූ "Jhule me pawan ke aai bahaar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආනන්ද ජවනිකා
ආවේ වහා
රමණීය සොබා දම් 
මෑණී සොයා
ප්‍රේම ලෝකේ
හෝ ප්‍රේම ලෝකේ

හෝඕ.. ඔඔ ඕ.....
ආලේ මන මෝරා නැඟෙනා
ආලේ මන මෝරා
මා සුදෝ .... (ඕ ඕ ඕ ඔඔ ඕ......
ආලේ මන මෝරා නැඟෙනා
සුන්දරවේ ප්‍රේම ගීත රාවේ

ආනන්ද ජවනිකා
ආවේ වහා
ප්‍රේම ලෝකේ
හෝ ප්‍රේම ලෝකේ

ඔඔඔඔ ඔඔඔඔ ඕ..
නාදෙන් කෝකිලන් ගීතේ
මානෙල් විල් ජලේ පාවේ (ඒ එඑ ඒ...

නාදෙන් කෝකිලන් ගීතේ
මානෙල් විල් ජලේ පාවේ

සේරුන් පීනතී ජලයේ
මොණරුන් පිල් විදා පෑවේ
සේරුන් පීනතී ජලයේ
මොණරුන් 
පිල් විදහා පෑවේ
ගෙනදේ
සම්පත් මනහාර ප්‍රේම ලෝකේ
හා ආ.... හඅඅ ආ...
ආආ.... අඅ ආ...
ගෙනදේ
සම්පත් මනහා...

ආනන්ද ජවනිකා
ආවේ වහා
රමණීය සොබා දම් 
මෑණී සොයා
ප්‍රේම ලෝකේ
හෝ ප්‍රේම ලෝකේ

ඔඔඔඔ ඔඔඔඔ ඕ..
බමරුන් මල් පැණී බීලා
රමණී ගුම් නදේ දේවී (ඊ ඉඉ ඊ...
බමරුන් මල් පැණී බීලා
රමණී ගුම් නදේ දේවී

රුක්මල් මිහීරි සුවඳේනී
සුළඟේ ආවෙ මන ප්‍රීතී
රුක්මල් මිහීරි සුවඳේනී
සුළඟේ
ආවේ මන ප්‍රීතී නෑවේ හර්දේ
සංගීත ප්‍රේම ලෝකේ

ආනන්ද ජවනිකා
ආවේ වහා
ප්‍රේම ලෝකේ
හෝ ප්‍රේම ලෝකේ
හෝ හෝ ප්‍රේම ලෝකේ
හෝ හෝ ප්‍රේම ලෝකේ

හින්දි ගීයේ පද

Jhule me pawan ke aai bahaar
Naino me nayaa rag laai bahaar
Pyaar chhalake ho pyaar chhalake

O dole man moraa sajanaa
Dole man moraa
Ho ji ho
Dole man moraa sajanaa
Chunariyaa baar baar dhalake
Jhule me pawan ke aai bahaar
Pyaar chhalake ho pyaar chhalake

Oo meri taan se unchaa teraa jhulanaa gori
Meri taan se unchaa teraa jhulanaa gori
Mere jhulane ke sag tere pyaar ki dori
Mere jhulane ke sag tere pyaar ki dori
Tu hai jivan sigaar
Pyaar chhalake
Jhule me pawan ke aai bahaar
Pyaar chhalake h

Oo baadal jhum ke aaye gaagar pyaar ki laaye
Baadal jhum ke aaye gaagar pyaar ki laaye
Koyal kukati jaaye ban me mor bhi gaaye
Koyal kukati jaaye ban me mor bhi gaaye
Chhede ham tum malhaar
Pyaar chhalake
Aa aa aa
Chhede ham tum malhaar
Jhule me pawan ke aai bahaar
Naino me nayaa rag laai bahaar
Pyaar chhalake ho pyaar chhalake
Ho ho pyaar chhalake
Ho ho pyaar chhalake
Ho ho pyaar chhalake.

झूले में पवन के आई बहार
नैनो में नया राग लाइ बहार
प्यार छलके हो प्यार छलके

ो डोले मन मोरा सजना
डोले मन मोरा
हो जी हो
डोले मन मोरा सजना
चुनरिया बार बार धलके
झूले में पवन के आई बहार
प्यार छलके हो प्यार छलके

ओ मेरी तां से उंचा तेरा झुलना गोरी
मेरी तां से उंचा तेरा झुलना गोरी
मेरे झुलने के सैग तेरे प्यार की डोरी
मेरे झुलने के सैग तेरे प्यार की डोरी
तू है जीवन सिगार
प्यार छलके
झूले में पवन के आई बहार
प्यार छलके हो प्यार छलके

ू बादल झुम के आये गागर प्यार की लाये
बादल झूम के आये गागर प्यार की लाये
कोयल कूकती जाए बन में मोर भी गाये
कोयल कूकती जाए बन में मोर भी गाये
छेड़े हम तुम मल्हार
प्यार छलके
आ आ आ
छेड़े हम तुम मल्हार
झूले में पवन के आई बहार
नैनो में नया राग लाइ बहार
प्यार छलके हो प्यार छलके
हो हो प्यार छलके
हो हो प्यार छलके
हो हो प्यार छलके.

Song : Jhule me pawan ke aai bahaar
Singers : Lata Mangeshkar & Mohammed Rafi
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Baiju Bawra 1952

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananda Jawanika Song Lyrics - ආනන්ද ජවනිකා ගීතයේ පද පෙළ Ananda Jawanika Song Lyrics - ආනන්ද ජවනිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment