Soka Nagewi Song Lyrics - සෝක නැගේවී ගීතයේ පද පෙළ

Soka Nagewi Song Lyrics - සෝක නැගේවී ගීතයේ පද පෙළ
Song Title : Soka Nagewi (සෝක නැගේවී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය : ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.හින්දි ගී තනුවකි.


තනිවූ හදේ සෝකේ ....
ප්‍රේමේ වියෝගෙනී මේ ....
පාවේ වේදනා අහෝ ....
සිහිවේවි ප්‍රේම රාජා ....
ප්‍රේම රාජා ....

සෝක නැගේවී හ‍දේ මා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා //

රූපෙ නිසා මේ විඳිනා දුක මා
නොදනී අයියෝ සිදුවූ මේ සෝකා //
ආලේ මායා සිහිනේකී පේනා
ගෙන දෙන්නාවු හදේ වේදනා
ගෙන දෙන්නාවු හදේ වේදනා

දෝසෙ නිසා මා රජිඳා ප්‍රේමා
විඳි මේ  අයියෝ අපහාසේ සෝකා
ආලේ මාගේ දොස් වේය නොදැනා
පිදුවේ මා හදේ ප්‍රේමෙනා
පිදුවේ මා හදේ ප්‍රේමෙනා

සෝක නැගේවී හ‍දේ මා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soka Nagewi Song Lyrics - සෝක නැගේවී ගීතයේ පද පෙළ Soka Nagewi Song Lyrics - සෝක නැගේවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment