Sithala Sulanga Hamayi Song Lyrics - සීතල සුළඟ හමයි ගීතයේ පද පෙළ

Sithala Sulanga Hamayi Song Lyrics - සීතල සුළඟ හමයි ගීතයේ පද පෙළ
Song Title : Sithala Sulanga Hamayi (සීතල සුළඟ හමයි)
ගායනය : ශිහාන් මිහිරංග,බිලී ෆර්නෑන්ඩෝ,උමාරියා සිංහවංශ


සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිඳු හඬත්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
සීතල සුළඟ හමයි

දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා

සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිඳු ලෙසින්

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithala Sulanga Hamayi Song Lyrics - සීතල සුළඟ හමයි ගීතයේ පද පෙළ Sithala Sulanga Hamayi Song Lyrics - සීතල සුළඟ හමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment