Ruwan Madure Obama Song Lyrics - රුවන් මැදුරෙ ඔබම ගීතයේ පද පෙළ

Ruwan Madure Obama Song Lyrics - රුවන් මැදුරෙ ඔබම ගීතයේ පද පෙළ
Song Title : Ruwan Madure Obama (රුවන් මැදුරෙ ඔබම)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු

කුසුම් කළඹ ඔබ අතින් පිදූ
සුසුම් හෙලයි වියළි පිණි බිඳු
මවන් අගට දැවෙන ගිණි කඳු
මගෙන් සිදුවු වරද කිම සුදූ

රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු

නිහඬ නිසල දිවියේ තනි නැසූ
ලෙළවු සවන් පිරවු රන් රසු
ඔබම මහද සිදුරු කල පසු
සෙවිය නොහැක සුවය දෙන ඔසු

රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwan Madure Obama Song Lyrics - රුවන් මැදුරෙ ඔබම ගීතයේ පද පෙළ Ruwan Madure Obama Song Lyrics - රුවන් මැදුරෙ ඔබම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 22, 2022 Rating: 5

0 comments:

Post a Comment