Perada Dathe Weli Song Lyrics - පෙරදා දෑතේ වෙලී ගීතයේ පද පෙළ

Perada Dathe Weli Song Lyrics - පෙරදා දෑතේ වෙලී ගීතයේ පද පෙළ
Song Title : Perada Dathe Weli (පෙරදා දෑතේ වෙලී)
ගායනය : විජය බණ්ඩාර වැලිතුඩුව
තනුව : විජය බණ්ඩාර වැලිතුඩුව
ගී පද : විජය බණ්ඩාර වැලිතුඩුව


පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ 
සැනසී සිතුම අපේ
පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැඳී 

කිසිදාක වෙන් වී නොයේවී
සැමදා ම ඇසුරේ හිඳීවී 
ඒ සිහින බොඳ වී පෙනේවී
සිත මාගේ දුක් වී තැවේවී  //

පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී // 

ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ
ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ
එලි වූ දිනේ ඒ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ //

පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ 
සැනසී සිතුම අපේ
පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැඳී 

පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැඳී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perada Dathe Weli Song Lyrics - පෙරදා දෑතේ වෙලී ගීතයේ පද පෙළ Perada Dathe Weli Song Lyrics - පෙරදා දෑතේ වෙලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment