Pem Mala Gotha Song Lyrics - පෙම් මාලා ගොතා ගීතයේ පද පෙළ

Pem Mala Gotha Song Lyrics - පෙම් මාලා ගොතා ගීතයේ පද පෙළ

Pem Mala Gotha Song Lyrics - පෙම් මාලා ගොතා ගීතයේ පද පෙළ
Song Title : Pem Mala Gotha (පෙම් මාලා ගොතා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.


පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නෙම් ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

පෙම් පූජාසනේ සදා පුදනෙම් මා ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

කිරි සයුරේ පෑවූ පුන් චන්ද්‍රා ඕ......
කිරි සයුරේ පෑවූ පුන් චන්ද්‍රා
ඕ.....
හද කමලේ පුබුදූ කළෙ සූර්යා හෝ....
හද කමලේ පුබුදූ කළෙ සූර්යා

මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නෙම් ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

සුමධුර ගීතා
ගයනෙමු එක්වෙලා
අම ප්‍රේම රස දහරේ නාලා ....//

සැම දින ප්‍රේමයේ
සැප සෑදේ ප්‍රියේ ....//
මනහාර කොමලාංගනාවියේ

ඔබ වේ මාගේ පෙම් අනංගා හෝ....
ඔබ වේ මාගේ පෙම් අනංගා

ඕ.....
ඔබ වේ පෙම් රති මා සුරංගී ඕ.....
ඔබ වේ පෙම් රති මා සුරංගී

මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නෙම් ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

පෙම් පූජාසනේ සදා පුදනෙම් මා ප්‍රේමේ
මා ප්‍රේම සුදෝ ඕ.....
මා ප්‍රේම සුදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Mala Gotha Song Lyrics - පෙම් මාලා ගොතා ගීතයේ පද පෙළ Pem Mala Gotha Song Lyrics - පෙම් මාලා ගොතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment