Nohimi Song Lyrics - නොහිමි ගීතයේ පද පෙළ

Nohimi Song Lyrics - නොහිමි ගීතයේ පද පෙළ
Song Title : Nohimi (නොහිමි)
Performed by Ramidu Yashmintha
Lyrics by Ramidu Yashmintha
Composed & Backing vocals by Lakshitha Mihiran (@Mihiran)
Music Produced, mixed & mastered by Themiya Thejan
Distribution Partner : MREC Entertainment
Director of Photography : Kavin Wijeshingha (@Kavin wijesinghe)
Editor & Colorist : Kavin Wijeshingha
Still photography : Mahoda Induranga
Artworks : Thushera Dilum


සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිප ගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

මගේ හදවත රිදුන තැන්වල
නුඹේ කඳුළක නෙතේ හැංගුන
අපිට අපි හිමි නොවුන තැන්වල
කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිප ගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිප ගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nohimi Song Lyrics - නොහිමි ගීතයේ පද පෙළ Nohimi Song Lyrics - නොහිමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment