Hama Hinema Song Lyrics - හැම හීනෙම ගීතයේ පද පෙළ

Hama Hinema Song Lyrics - හැම හීනෙම ගීතයේ පද පෙළ
Song Title : Hama Hinema (හැම හීනෙම)
Artist, lyrics and melody : Induja
Music, Mix and mastered : Lahiru de costa
Director : Ayesh d. Perera
Executive Producer : Induja
Distribution partner : MREC Entertainment
Special thanks: Kavindu wijesekera, Sachin tharuka, Dasun silva, Gimhan perera, pavani bagya, pahan mandara


ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාවි හැම හුස්මේම ගෑවෙන්න
ශෘංගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාවි හැම හුස්මේම ගෑවෙන්න
ශෘංගාරී මා ගාවින්ම වෑහෙන්න

විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සඳසාවී හිදින් තුරුලේ මා ගාව
මතු භවයේවත් වේවා මා

හදුනන්නෙ නැති හිත කැලඹුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නෑ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනි වෙන්නේ

හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ශෘංගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාවි හැම හුස්මේම ගෑවෙන්න
ශෘංගාරී මා ගාවින්ම වෑහෙන්න

විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සඳසාවී හිදින් තුරුලේ මා ගාව
මතු භවයේවත් වේවා මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hama Hinema Song Lyrics - හැම හීනෙම ගීතයේ පද පෙළ Hama Hinema Song Lyrics - හැම හීනෙම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment