Morala Prema Githe Song Lyrics - මෝරලා ප්‍රේම ගීතේ ගීතයේ පද පෙළ

Morala Prema Githe Song Lyrics - මෝරලා ප්‍රේම ගීතේ ගීතයේ පද පෙළ

Morala Prema Githe Song Lyrics - මෝරලා ප්‍රේම ගීතේ ගීතයේ පද පෙළ
Song Title : Morala Prema Githe (මෝරලා ප්‍රේම ගීතේ)
ගායනය : ජී. එස්. බී. රාණි පෙරේරා සහ සුනෙත් වල්පොල
පද රචනය : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී. ආර්. පාපා
මෙම ගීයේ මුල් ගැයුම  ජී. එස්. බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල ගේය.අනුකාරක ගීතයක් දැයි නොදනී.


හා ආ ආ ආඅආ ආඅආ...
හා ආ ආ ආඅආ ආ ආ...

ආඅආ ආඅආ ආඅආ ආ ආඅආ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ

දිළෙනා අහසේ තරු කැල වාගේ
සැමදා ප්‍රේම ලොවේ දි‍ලේ සුදා මා //
ඔබවේ මාගේ ප්‍රෙමේ රාජයා //
ලාලනී රූපිකාවී සෝභනී මා හදේ //
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ

වනලිය මාගේ රැජිණය වාගේ
මිහිරේ මා ඔබගේ හදේ සුරූපා //
ගයමූ ප්‍රේමේ අමා ගීතිකා
අමා ගීතිකා
ආදරේ මා සුදාගේ සෑමදා ජීවිතේ //
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
හොඔ ඕඔ ඕඔ ඕඕ

මෝරලා ප්‍රේම ගීතේ
ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ
සෑමදා ජීවිතේ

හා ආ ආ ආඅආ ආඅආ...
හා ආ ආ ආඅආ ආ ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Morala Prema Githe Song Lyrics - මෝරලා ප්‍රේම ගීතේ ගීතයේ පද පෙළ Morala Prema Githe Song Lyrics - මෝරලා ප්‍රේම ගීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment