Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ

Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ

Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ
Song Title : Dathata Datha Thiyala (දෑතට දෑත තියාලා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.1957 දී තිරගතවූ "Naya Daur" චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ "Mang Ke Saath Tumhara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


දෑතට දෑත තියාලා
ඔබ මාගෙ කියා පවසා

දෑතට දෑත තියාලා
ඔබ මාගෙ කියා පවසා

දෑතට දෑත තියාලා

හෝ ඔඕ ඔ ඔඔ......
හා අආ ආ....   ....//

අප පෙනී යන යාළු වෙලා
දෙව් ලියෝ නිල් සේල එලා
යාළු වෙලා යන තාලෙ බලා
පිපෙනවා මල් ජෝඩු වෙලා

හෝ ඔඔ. ඕ ඔඔ. ඕ ඔඔ. ඕඕ....
නීල වලා පෙළ ඈත ගියා
හෝ ඔඔ. ඕ ඔඔ. ඕ ඔඔ. ඕඕ..
ආලේ දෙව් ලොව දේකි කියා
රන් රස වාගෙ බැඳීලා
හහ් හහහ හා

දෑතට දෑත තියාලා
ඔබ මාගෙ කියා පවසා
දෑතට දෑත තියාලා

හෝ ඔඕ ඔ ඔඔ......
හෝ ඔඕ ඔ ඔඔ......
හෝ ඔඕ ඔ ඔඔ......
හා අආ ආ....

නිල් උපුල් වැනි නෙත් ඇතී
රංජනී මනරංජනී
සිංහයා සේ බයනැතී
පණ වැනී මිහිරාණනී

හෝ ඔඔ. ඕ ඔඔ. ඕ ඔඔ. ඕඕ....
පූජාසනයේ ජීවනයේ මේ
හෝ ඔඔ. ඕ ඔඔ. ඕ ඔඔ. ඕඕ..
පූජා වේවා මාගේ ප්‍රේමේ
රන් රස වාගෙ බැඳීලා
හහ් හහහ හා

දෑතට දෑත තියාලා
ඔබ මාගෙ කියා පවසා

දෑතට දෑත තියාලා
ඔබ මාගෙ කියා පවසා

දෑතට දෑත තියාලා

හින්දි ගීියේ පද

maang ke saath tumhaara maine maang liya sansaar //
o o o o o o
aa aa aa aa aa - //

dil kahen dildaar mila, ham kahen hamen pyaar mila //
pyaar mila hamen yaar mila, ek naya sansaar mila //
aa aa aa aa aa aa, aas milee armaan mila
o o o o o o, jine kaa saamaan mila
mil gaya ek sahaara, ha ha ha ha
maang ke saath tumhaara maine maang liya sansaar
maang ke saath tumhaara

o o o o o, a a a a aa //
dil jawaan aur rut hasin, chal yu hee chal de kahee //
too chaahen le chal kahee, tujhape hai mujhako yakeen //
o o o o o o, jaan bhee too hai dil bhee too hee
aa aa aa aa aa, rah bhee too manjil bhee too hee
aur too hee aas kaa taara, ha ha ha ha
maang ke saath tumhaara maine maang liya sansaar
maang ke saath tumhaara

माँग के साथ तुम्हारा, मैंने
मांग लिया संसार
माँग के साथ तुम्हारा, मैंने
मांग लिया संसार।
माँग के साथ तुम्हारा, मैंने
मांग लिया संसार
माँग के साथ तुम्हारा।
ओ ओ
आ आ
ओ ओ
आ आ
दिल कहे दिलदार मिला
हम कहें हमें प्यार मिला
दिल कहे दिलदार मिला
हम कहें हमें प्यार मिला।
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला
प्यार मिला हमें यार मिला
एक नया संसार मिला।
आ आ आ आ…
आस मिली अरमान मिला
ओ ओ ओ ओ …
जीने का सामान मिला
मिल गया एक सहारा
आ हा हा
माँग के साथ तुम्हारा, मैंने
मांग लिया संसार
माँग के साथ तुम्हारा
ओ ओ
आ आ
ओ ओ
आ आ
दिल जवां और रुत हंसीं
चल यूँही चल दें कहीं
दिल जवां और रुत हंसीं
चल यूँही…

Singer : Mohammed Rafi & Asha Bhosle
Lyricist : Sahir Ludhianvi
Music & Composed By : O.P. Nayyar
Movie : Naya Daur (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ Dathata Datha Thiyala Song Lyrics - දෑතට දෑත තියාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment