Ambare Balanna Pun Sade Song Lyrics - අම්බරේ බලන්න පුන් සඳේ ගීතයේ පද පෙළ

Ambare Balanna Pun Sade Song Lyrics - අම්බරේ බලන්න පුන් සඳේ ගීතයේ පද පෙළ

Ambare Balanna Pun Sade Song Lyrics - අම්බරේ බලන්න පුන් සඳේ ගීතයේ පද පෙළ
Song Title : Ambare Balanna Pun Sade (අම්බරේ බලන්න පුන් සඳේ)
ගායනය : ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ටී. ආර්. පාපා
සුජාගේ රහස (1964) චිත්‍රපටියේ ගීයක්.
ස්වතන්ත්‍ර නිර්මානයක් ද අනුකාරක ගීයක්ද යන්න නොදනී. කෙසේ නමුත් මේ ගීය ඇතුළත් "සුජාගේ රහස" චිත්‍රපටිය "දාසි" නම් දෙමළ චිත්‍රපටියක අනුකරණයකි.


අම්බරේ බලන්න පුන් සඳේ
අම්බරේ බලන්න පුන් සඳේ
මැදින්ම සුදු ලපේ පෙනේ
රෝස මලෙත් නටුවෙ කටු කවුද නොදන්නේ //

ඇත්තමයි කියන්නෙ ඇත්තමයි
ඇත්තමයි කියන්නෙ ඇත්තමයි
දිවෙන් කියන්නෙ ඇත්තලූ
කොහොඹ කොළේ පැණි ගෑවත් තිත්ත තිත්තලූ //

කලියුග කාලේ මාළු නටයි සෝඩ බෝතලේ
මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ //

පාවෙනා කළු වලාකුළේ ////
රිදී ඉරක් ඇඳී බොලේ
ගොහොරු මඩේ බමරු සිඹින පියුම් පිපෙන්නේ

බිම වැටී බිඳිච්ච මුට්ටියේ ////
සෝදල කැළල නොයන්නේ
විදුලි කොටා ගෙරෙව්වාට නැතිලු වහින්නේ

කලියුග කාලේ මාළු නටයි සෝඩ බෝතලේ
මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ambare Balanna Pun Sade Song Lyrics - අම්බරේ බලන්න පුන් සඳේ ගීතයේ පද පෙළ Ambare Balanna Pun Sade Song Lyrics - අම්බරේ බලන්න පුන් සඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment