Thiththayi Song Lyrics - තිත්තයි ගීතයේ පද පෙළ

Thiththayi Song Lyrics - තිත්තයි ගීතයේ පද පෙළ
Song Title : Thiththayi (තිත්තයි)
Written and Performed by Shana
Directed by සතේ
A Film By BIRD EYE PRODUCTION
Edit & Colorist Gaishu G
Music Produced by DILU Beats
Mixed and Mastered by Dr.BSKing
Official Clothing Partner : BRO Men's Kaduwela
Director of Photography : ලැම්බා
Make-up Artist : Hairu Nishan


කන්නම් බොන්නම්
මම උහුලගෙනම ඉන්නම්
32 පෙන්නල හිනා වෙන්නම්
ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි
තිත්තයි
තිත්තයි ආලය සුදු මට දැන්නම්
දැන්නම්

මතකයි තාමත් ආදරෙ නාමෙන් ඔයා මට බස්සපු පාට පාට බෝල
ඉදකින්.. මමත් ගිල්ලනෙ ටොපියක් දුන්නෙම පාවෙන නයි බොරු හීන
ලස්සන සරුංගලේ උඹ කූරියා ගහපිනං කඩපිනං වටේ උන් නූල
ගන්න කරකාර පළඳපු මාල සිහිකරන් ගහනව හවසට කාල
ලාවට මෝදු වෙලා අං කොච්චර කට්ටක් කෑවද මං
මගෙ සුදු නෝනියෙ මේ සුදු අයියා දාලා ගියාට ඔයාට ගොඩක් පිං
පාරක හිටියේ එදා මාරක ලිඳ මේ
මං වැඩි විස්තර දැනගත්තෙ සුමනසිරිගෙන්
හඳ වගේ මුහුනේ නැවු යන මුහුදේ
මං ඔරු පැද්දට ගහන්නෝන මඩු වලිගෙන්

කන්නම් බොන්නම්
මම උහුලගෙනම ඉන්නම්
32 පෙන්නල හිනා වෙන්නම්
ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි
තිත්තයි
තිත්තයි ආලය සුදු මට දැන්නම්

හිතන්න රත්තරං පපුවක් තියෙන්නෙ
නාහෙට නාහන කොල්ලන්ගෙ ඇතුලෙ
තැලෙන්න තැලෙන්න මුවහත් බං යකඩෙ
ගෑවිච්ච ගෑවිච්ච තැන්වල කැපෙන්නෙ
සුදුඅම්මා දැන් ඉන්නෙ පටලැවිලා
කිව්වේනම් රට බයිලා
(ඔයා නොලැබෙන මා නොපතන්න)
දුක් වෙන්නෑ පසුතැවිලා
හිනා යන්නෙ කිති කැවිලා
(ඔයා තහනම් සෙවනෙම ඉන්න)

මා අම්මා
කැන්දන් යන්නනෙ උන්නෙ මං
දැන්නං දෙයියන්ගෙ පිහිටයි බං
පන්දම් එලියට නැටුවෙනං
යන්තම් බේරුනෙ අම්මපා
නින්දානම් වින්දානේ උඹ හින්දා මං
හන්තානේ නැග්ගේ අත පටලවන්
සීතලයි දැං පොරවපංකො බැටළු හම්
උඹ බැලලියකි බං හැලී ආව මකුණා මං

මම උහුලගෙනම ඉන්නම්
32 පෙන්නල හිනා වෙන්නම්
ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි ආලය සුදු මට දැන්නම්
තිත්තයි
තිත්තයි
තිත්තයි ආලය සුදු මට දැන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thiththayi Song Lyrics - තිත්තයි ගීතයේ පද පෙළ Thiththayi Song Lyrics - තිත්තයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2022 Rating: 5

0 comments:

Post a Comment