Thamath Tharahin Neda Oya Song Lyrics - තාමත් තරහින් නේද ඔයා ගීතයේ පද පෙළ

Thamath Tharahin Neda Oya Song Lyrics - තාමත් තරහින් නේද ඔයා ගීතයේ පද පෙළ
Song Title : Thamath Tharahin Neda Oya (තාමත් තරහින් නේද ඔයා)
ගායනය : රෝස් අලගියවන්න
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : ප්‍රියාන් කාරියවසම්


තාමත් තරහින් නේද ඔයා
හඬනා හඬලා ඇස් තෙමිලා
නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා
මගෙ හුස්ම කවදත් ඔයා

පොඩිදේටත් තරහ අරන්
රණ්ඩුවෙලා නොදරුවෙක් වෙසින්
ආයෙ ටිකෙන් වෙනස්වෙලා
පෙරසේම උන්නත් ඉතින්
කවදාවත් නැ මගෙ සෙනෙහේ
කිසිකෙනෙකුට දෙන්නේ
ඔබට තිබෙන ආදරය මගේ
මං විතරයි දන්නේ

තාමත් තරහින් නේද ඔයා
හඬනා හඬලා ඇස් තෙමිලා
නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා
මගෙ හුස්ම කවදත් ඔයා

හිත රිදුනත් නෙතු තෙමුනත්
අඩුවක් නැ හිත උනන සෙනේ
තරහ නොවී ඉමු මතුවත්
මියෙනතුරා ආදරයෙන්
කවදාවත් නැ මගෙ සෙනෙහේ
කිසිකෙනෙකුට දෙන්නේ
ඔබට තිබෙන ආදරය මගේ
මං විතරයි දන්නේ

තාමත් තරහින් නේද ඔයා
හඬනා හඬලා ඇස් තෙමිලා
නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා
මගෙ හුස්ම කවදත් ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thamath Tharahin Neda Oya Song Lyrics - තාමත් තරහින් නේද ඔයා ගීතයේ පද පෙළ Thamath Tharahin Neda Oya Song Lyrics - තාමත් තරහින් නේද ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2022 Rating: 5

0 comments:

Post a Comment