Sudu Asu Pita Nagala Song Lyrics - සුදු අසු පිට නැගලා ගීතයේ පද පෙළ

Sudu Asu Pita Nagala Song Lyrics - සුදු අසු පිට නැගලා ගීතයේ පද පෙළ
Song Title : Sudu Asu Pita Nagala (සුදු අසු පිට නැගලා)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : හඩ්සන් සමරසිංහ
තනුව හා සංගීතය : අ'නස්ට් සොයිසා
මෙම ගීයේ තනුව, 1976 වසරේදී තිරගතවූ අනර්කලී ඉන්දියානු ද්‍රවිඪ චිත්‍රපටියට එස්. ජානකී ගැයූ Machchaana Paaththeengalaa ගීයෙන් උපුටා ගෙන ඇත.


ආ ආ.... අඅ ආ ආ.......
ආ ආ.... අඅ ආ ආ.......
ආ.... ආ.. ආ.  ආ.....

සුදු අසු පිට නැගලා
සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා //

සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ //
ආලේ ඔබේ මටනේ ප්‍රියේ //

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල්හීසරාමයි ...//
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා

උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා ////

Tamil Lyrics in English

Machanai parteengala
malai vazhai thoppukkuLLae
kuyilakka konjam
nee parthu chollu
vandaara kaanalliyae
avar vandara kaanalliyae

veLLi charam punnagayil
naan aLLi vachen kaanalliyae
naan aLLi vachen kaanalliyae

oorgola megangalae
neenga oru nazhi nillungaLaen
mayilaadum kattil thaniyaga
avarai parthathan sollungalaen
en ekkaththai sollungalen

machanai parteengaLa
malai vazhai thoppukkuLLae

pacha puLLai pol
avarpaathu nikka
icha kodiyatam
naan paathu sokka
acharam kandu
muththaaram soota
kothOdu enna
nenjOdu aLLa
nenjOdu aLLa
nenjOdu aLLa
kashturi kalai maangaley
avara kandaka solungalein
rojakaL aadum
thotathil avara
paathaka solungalen
en ekkaththa
solungalen

machanaip parteengaLa
malai vazhai thoppukkuLLae

kalyanam pesi
kandaangi chela
thandhakka enna
matenna solven
kalyanam pesi
kandaangi chela
thandhakka enna
matena solven
pudhu manjal poosi
pon medai ittu
manadhi mannan mapiLLai aaga
maapilai aaga maapiLLai aaga

thala vaazha ela podunga oora
virundhuku vara solunga
thala vaazha ela podunga oora
virundhuku vara solunga
poo potta manjam
aadatum konjam
manasaara vaazhthungalen enga
kulam vaazha vaazthungalen
manasaara vaazhthungalein enga
kulam vaazha vaazthungalen

Song : Machana Pathingala
Movie : Annakili
Singer : S.Janaki
Lyricist : Vaali
Year : 1976

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Asu Pita Nagala Song Lyrics - සුදු අසු පිට නැගලා ගීතයේ පද පෙළ Sudu Asu Pita Nagala Song Lyrics - සුදු අසු පිට නැගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2022 Rating: 5

0 comments:

Post a Comment