Sandamadale Sita Song Lyrics - සඳමඬලේ සිට ගීතයේ පද පෙළ

Sandamadale Sita Song Lyrics - සඳමඬලේ සිට ගීතයේ පද පෙළ
Song Title : Sandamadale Sita (සඳමඬලේ සිට)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න


සඳමඬලේ සිට තරුමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ //

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිම වන්නේ ඒ සුරතල් පුතුටයි //

සඳමඬලේ සිට තරැමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ

සාර කෙතේ අස්වනු පීදෙන්නේ පුතුනි ඔබේ නමටයි
නුඹේ පියාගේ දෑත රත්තරන් පුතු ලද දෙව් පිහිටයි //

සඳමඬලේ සිට තරුමඬලේ සිට දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත ලස්සණ ලක් දෙරණේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandamadale Sita Song Lyrics - සඳමඬලේ සිට ගීතයේ පද පෙළ Sandamadale Sita Song Lyrics - සඳමඬලේ සිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2022 Rating: 5

0 comments:

Post a Comment