Nilwan Wana Wadule Song Lyrics - නිල්වන් වන වදුලේ ගීතයේ පද පෙළ

Nilwan Wana Wadule Song Lyrics - නිල්වන් වන වදුලේ ගීතයේ පද පෙළ
Song Title : Nilwan Wana Wadule (නිල්වන් වන වදුලේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : කරුණාරත්න අබේසේකර
තනුව : නීලා වික්‍රමසිංහ


ආ...... ආආ... ආආ.... ආ..
අඅඅඅ ආ..... ආආ.... ආ.. ආ.........
ආ ආ ආ ආ..... ආආ.... ආආ.... ආ.. ආ.........

නිල්වන් වන වදුලේ
නිල්වන් වන වදුලේ
හිම ගිර පියසේ
යමුනා ගං තෙර ළවැලි තලාවේ
යමුනා ගං තෙර ළවැලි තලාවේ
ගෝපී බටලී නාදේ විරාමේ
නිල්වන් වන වදුලේ

අඅඅ...
ගඟබඩ දෙවොලේ ඝණ්ඨා හැඬවේ
මණ්ඩප ද්වාරේ ඝණ්ඨා හැඬවේ
ක්‍රිෂ්ණා මා ඔබෙ රාධා
රාධා
රාධා
රාධා
රා..ධා..
සැලී සැලී පය කිංකිණි ජාලා
ආ නිල්වන් වන වදුලේ

ආ ....
ගඟබඩ දෙවොලේ මණ්ඩප ද්වාරේ
ස නි ධ නි ධ ප
ම ග
ස රි ස ග ම
ධ නි ස ග රි නි ධ ස ...

ගඟබඩ දෙවොලේ මණ්ඩප ද්වාරේ
ස ස ස
නි නි නි
ධ ධ ධ
ප ප ප
සස නිනි ධධ පප
සනිධප
සනිධප
සනිධප
මගරිස

ගමගනිස
ගමගනිස
ගමගනිස ....

(තාල පද)

නිල්වන් වන වදුලේ
නිල්වන් වන වදුලේ

ධනිස ධනිස ධනි ධනිසරි ගරිස

ගමප ගමප ගම ගමපධ නිධප

ස රි ස නි ධ ප
ප නි ස ප ම ග
ග ධ ප ම ග රි
රි ම ග  රි ස

මඳ පවනේ
සඳ සිසිලේ
සුවය දැනේ හද නළවා
අඅආ.. අඅආ.. ආ.......
නිල්වන් වන වදුලේ
නිල්වන් වන වදුලේ

සරිගම සරිගම සරිගම පප
පධනිස පධනිස පධනිස ගරිස
සරි නිස ධනි පධ මප ගම රිග සරි නිස ධනිස
සරිගමප
ගමපධනි
මපගනි සනිධනිස
සනිධනිස
සනිධනි
සනිධනිස
සනිධනිස
සනිධනිස  ...
ආ......
ආ ආ ආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilwan Wana Wadule Song Lyrics - නිල්වන් වන වදුලේ ගීතයේ පද පෙළ Nilwan Wana Wadule Song Lyrics - නිල්වන් වන වදුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2022 Rating: 5

0 comments:

Post a Comment