නිකිණි පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Nikini Pohoya Day) - Your Choice Way

නිකිණි පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Nikini Pohoya Day) - Your Choice Way

නිකිණි පුරපසළොස්වක පොහොය දිනය අදයි.

ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්විම නිකිණි පුර පලොස්වක පොහොය දිනක බවද ඉතිහාසයේ දක්වා තිබේ.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයින්ට වැදගත් වී ඇත.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සළකනූ ලබයි.

නිකිණි පුර පසලොස්වක පෝය (අගෝස්තු මාසය) වැදගත්කම
  • ආනන්ද හිමියන් අරහත්භාවයට පත්වීම.
  • අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
  • බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම.
  • පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම.
  • දළදා පෙරහැර පැවැත්වීම.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිකිණි පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Nikini Pohoya Day) - Your Choice Way නිකිණි පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Nikini Pohoya Day) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2022 Rating: 5

0 comments:

Post a Comment