Nallamale Ale Song Lyrics - නල්ලමලේ ආලේ ගීතයේ පද පෙළ

Nallamale Ale Song Lyrics - නල්ලමලේ ආලේ ගීතයේ පද පෙළ
Song Title : Nallamale Ale (නල්ලමලේ ආලේ)
Artist : Nadiyah X DopeSkain
Rap Lyrics : Nadiyah X DopeSkain
Produce : Naigel Forrel
Mixed : Chubby Beats @ Chubby Records
Mastered : Chubby Beats & Jayasanka @ Pearlbay Studio

පොඩි කාලෙ ඉඳන් වැඩී ඇඟෙ තෙල
මොන ලෝකෙ බැස්සත් අම්මට විතරයිඩො මෙල්ල
ඉවරයි කැට කොල දැං නවත්තන්න සෙල්ලම
මං කිව්වනෙ කලින්ම හදා ගනිං උඹෙ කෙල්ල

මට අදාල නෑ කව්ද හරි කව්ද වැරදි මට හරි නං මට ඕන දේ මං කරා
රැවැට්ටුවා විතරයි විදින්න වගෙ ඇවිල්ල උඹට අපි විහිලුවක්ද දැං මල්සරා
අල්ලන්න බෑ කියපු අය මග ගැලෙන්නෙ අපි රේස් (⁣Race) තියල හයිවේ (Highway) 
ඒ කාලෙ නං ම රාලේ දැන්නං ඉක්නෙ මං සාමෙන් ලඟින් ඉඳපු අත උන්ම දවසක නයි වේ

යන්න කලිං කෙල්ල කිව්වෙ අම්මෝ මහන වෙන්න යනව කියල එව්ව තමයි සුරංගනා කතා
මේ ලඟදි දැක්ක බඩක් එක්ක ඒකි ඉන්නව බෙස්ට එක්ක බීච් (Beach) එකේ මං දීපු ලිව්මක ඔතාගෙන වඩේ කකා

මැණික් ගලකට පයින් ගහල
සෝබන ලයින් දාලා හක්ක කියෙද්දි ගැලෙව්ව දත
පරණ ගොනා වික්ක අලුතෙන් ගොනෙක් ගත්ත 
ඉස්සර එකා තරං මෝඩ නෑ හැබැයි ඌත් අමු වස්ස ඈ

නල්ලමලේ ආලේ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ
අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ
නල්ලමලේ ආලේ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ
අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ

⁣සක්කරවට්ටං කොච්චර දැක්කත් රැක්ක මගෙ සීලේ
අපිට හිත ගියොත් මිල අධිකයි නැත්තං ගිහිං දීගේ
මං කෝමත් අසික්කිතයා ⁣පෙන්නන්නෑ බොරු ලීලේ
පරණ කෑල්ල කිව්ව බොරු මතක් වෙද්දි අත් අරින්න හිතෙනව ගිහි ගේ

ගෙම්බො නං දැං ජෙක ජෙක වන්නම් දැක්ක එක එක
උපාසක බලල්ලු මීයො බානව දෙක දෙක
රඟන්නෙපා පෙන්න පෙන්න අපිත් ගැව්ව ඔන්න මෙන්න
ආතල් ගනී අපේ උන් නං යක්කු උනත් ගෙන්න ගෙන්න

කාපං බීපං සැපේ ඉඳපං කාටත් රැවටෙන්නෙපා
පණ කියයි ඉන්නකං පණ යනකං දන්නෙ නෑ
කිරිකැටියො අනිත්පැත්ත අපි කරේ ගන්නෙ නෑ
ෆෝම් කරපු උංම කියයි අපි මොකුත් දන්නෙ නෑ

රඟපානවා සමහරු දැං පොත්ත ටිකක් සුදු වෙද්දි
අතඇරිය ගොඩක් උංව පම්පෝරි මතු වෙද්දි
මැස්සො උනත් වද දෙයි ගොනාට නැට්ට නැති වෙද්දි
බෝතලෙ වහපං බනින්නෙපා කූඹි වට වෙද්දි

මල⁣ගේකත් හිනා නොවී ඉන්න බැරි ලෙඩක් මට
ඉතිං බැස්ස තැන ඉතිං අපේ උංගෙත් කාඩ් කුඩු
ඇනේ ගැව්ව ගමන් වඩ්ඩලු පාරක් ගැව්වත් බඩු
කෝමත් කැරකුනෙ අපිට නං අනුංගෙම නඩු

නල්ලමලේ ආලේ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ
අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ
නල්ලමලේ ආලේ තමයි හොඳටම කරේ දිරවන්නෑ ආදරෙ නාමෙන් දීපු ලනූ
අපි බබ්බු නෙමෙයි නලවන්න දැන් බෑ දත ගලවන්න ගොනාව අල්ලල බැන්ද කනූ 

දැක්කොත් බුවා නොදැක්කොතින් නං එබුවා
මේ ලඟට එන පිල්ලි දූවිලි වගේ මං හැලුවා
උගුරු දෙකක් බිව්වොත් අල්ලයි කොල්ලට කලුවා
දුන්නට වංශෙ ලොකුවෙන් අපිත් හොයල බැලුවා

මනා ලෙස දැන ගෙන ගොනා සේ මං රඟපෑව යාලු ඔයා ගන්නකොට කඹේ
මං ගිය හෝටලේ බෝතලේ කඩල ගන්නකොට පුරුදු හඬින් කෙල්ලෙක් මොර දුන්න කෙඳිරියෙං කෑ ගගහා දොඹෙං 

අම්මෝ කෝම ඉවසන්නද  වාවන්නෑ මේ පපුවට
බෝතලේ කඩං දුකට තියං ගැහුව කටේ
මේ පන්සලේ පින් කැටේ වගේ තුටු පඬුරු රට වටේ හම්බෙන්නෙ ඔයාට වඩා ඇති කෙල්ලො රටේ

කට කොනිං හිනා වෙලා චාටුවෙං කැරකිල
පත්තිනි වෙන්න හදල දපල නිදි ඇඳේ
මේ මූන දිහා රවල බලා වද දෙන්න එපා කිව්ව එකී මෙන්න ආයෙ හෙමිං කරන්නලු වදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nallamale Ale Song Lyrics - නල්ලමලේ ආලේ ගීතයේ පද පෙළ Nallamale Ale Song Lyrics - නල්ලමලේ ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2022 Rating: 5

0 comments:

Post a Comment