Maharagamata Song Lyrics - මහරගමට ගීතයේ පද පෙළ

Maharagamata Song Lyrics - මහරගමට ගීතයේ පද පෙළ
Song Title : Maharagamata (මහරගමට)
ගායනය : චාමර වීරසිංහ


මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ

මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා
හෙටත් අඳින්නේ කියලා

මහරගමට වහින්නැතිව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ

මහවැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මහවැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ

ගෙදර යන්න වෙන්නෙත් නෑ
ගෙදර යන්න වෙන්නෙත් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maharagamata Song Lyrics - මහරගමට ගීතයේ පද පෙළ Maharagamata Song Lyrics - මහරගමට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2022 Rating: 5

0 comments:

Post a Comment