Kuchi Kuchaiyo Song Lyrics - කුචි කුචයියෝ ගීතයේ පද පෙළ

Kuchi Kuchaiyo Song Lyrics - කුචි කුචයියෝ ගීතයේ පද පෙළ
Song Title : Kuchi Kuchaiyo (කුචි කුචයියෝ)
Artist : Rohana Weerasinghe, Nanda Malini


කුචි කුචයියෝ
කුචි කුචයියෝ
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

කුචි කුචයියෝ
කුචි කුචයියෝ
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

තොට බත් හැන්දයි
මට බත් හැන්දයි
තොට බත් හැන්දයි
මට බත් හැන්දයි
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

තොට හොදි හැන්දයි
මට හොදි හැන්දයි
තොට හොදි හැන්දයි
මට හොදි හැන්දයි
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

කුචි කුචයියෝ
කුචි කුචයියෝ
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

තොට කිරි හැන්දයි
මට කිරි හැන්දයි
තොට කිරි හැන්දයි
මට කිරි හැන්දයි
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

තොට පැණි හැන්දයි
මට පැණි හැන්දයි
තොට පැණි හැන්දයි
මට පැණි හැන්දයි
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

කුචි කුචයියෝ
කුචි කුචයියෝ
තොත් නටාපිය මාත් නටන්නම්
කුචි කුචයියෝ
කුචි කුචයියෝ

තොට පොල් බෑයයි 
මට පොල් බෑයයි
තොට පොල් බෑයයි 
මට පොල් බෑයයි
තොත් නටාපිය මාත් නටන්නම්
බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ
තොත් නටාපිය මාත් නටන්නම්
බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ
බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ
බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ
තොත් නටාපිය මාත් නටන්නම්
බින් කුන්ඞෝ බොල බින් කුන්ඞෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kuchi Kuchaiyo Song Lyrics - කුචි කුචයියෝ ගීතයේ පද පෙළ Kuchi Kuchaiyo Song Lyrics - කුචි කුචයියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2022 Rating: 5

0 comments:

Post a Comment