Aththatama Yanawada Nuba Song Lyrics - ඇත්තටම යනවාද නුඹ ගීතයේ පද පෙළ

Aththatama Yanawada Nuba Song Lyrics - ඇත්තටම යනවාද නුඹ ගීතයේ පද පෙළ
Song Title : Aththatama Yanawada Nuba (ඇත්තටම යනවාද නුඹ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : නීලා වික්‍රමසිංහ


ඇත්තටම යනවාද නුඹ
හුදෙකලා කර මා මේ බිම
ඇත්තටම යනවාද නුඹ

ළංවෙලා පෑ සාර සෙනෙහස
හිතක නැතිවද
දුරට වී මං අතැර තනිවම
ඉන්නෙ කොහොමද
කොහොම ඉන්නද
ඇත්තටම යනවාද නුඹ

රෑ ගෙවී යන හිරු උදාවී
එන්ට පළමුව
රෑ පුරා දුටු හීන වියැකී
ගියේ ඔහුම ද
අනේ ඔහුම ද
ඇත්තටම යනවාද නුඹ

ඇත්තටම යනවාද නුඹ
හුදෙකලා කර මා මේ බිම
ඇත්තටම යනවාද නුඹ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aththatama Yanawada Nuba Song Lyrics - ඇත්තටම යනවාද නුඹ ගීතයේ පද පෙළ Aththatama Yanawada Nuba Song Lyrics - ඇත්තටම යනවාද නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2022 Rating: 5

0 comments:

Post a Comment