Adare Kiyanna Danne Na Song Lyrics - ආදරේ කියන්න දන්නෙ නෑ ගීතයේ පද පෙළ

Adare Kiyanna Danne Na Song Lyrics - ආදරේ කියන්න දන්නෙ නෑ ගීතයේ පද පෙළ
Song Title : Adare Kiyanna Danne Na (ආදරේ කියන්න දන්නෙ නෑ)
ගායනය : ත්‍රී සිස්ටර්ස්
පද රචනය : හේම ශ්‍රී ද අල්විස්
තනුව හා සංගීතය :  : වික්ටර් දළුගම


ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ //

සිනිඳු මල් වලින් පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
මුහුදු රැල්ලකින් නැගෙන්නෙ නෑ (නැගෙන්නෙ නෑ)
පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

නිල් වලා තුලින් පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
තාරකා තුලින් දිලෙන්නෙ නෑ (දිලෙන්නෙ නෑ)
සීත රෑ සුළං තුලින්ද නෑ දැනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
සීත රෑ සුළං තුලින්ද නෑ දැනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ

ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ  //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Kiyanna Danne Na Song Lyrics - ආදරේ කියන්න දන්නෙ නෑ ගීතයේ පද පෙළ Adare Kiyanna Danne Na Song Lyrics - ආදරේ කියන්න දන්නෙ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2022 Rating: 5

0 comments:

Post a Comment