Sunila Wala Song Lyrics - සුනිල වලා ගීතයේ පද පෙළ

Sunila Wala Song Lyrics - සුනිල වලා ගීතයේ පද පෙළ
Song Title : Sunila Wala (සුනිල වලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ ගේ හෝ කරුණාරත්න අබේසේකරගේ ය.
තනුව : සරත් දසනායක
"හිත මිතුරා" චිත්‍රපටියේ ගීයකි.


සුනිල වලා සළු පිළි පටලා //

ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා //

සුනිල වලා සළු පිළි පටලා

රැල් රැල් නැග සාගරේ ගයා වයයි ගීතේ
සෙල්ලම් සිත පා කෙරේ වැදී සුළං සීතේ //

සුනිල වලා සළු පිළි පටලා //

ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා //
සුනිල වලා සළු පිළි පටලා

මල් මල් ලලනාවියෝ
නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙතේ අඳුන් ගාලා //

සුනිල වලා සළු පිළි පටලා //

ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sunila Wala Song Lyrics - සුනිල වලා ගීතයේ පද පෙළ Sunila Wala Song Lyrics - සුනිල වලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment