Sonduru Gammane Me Song Lyrics - සොඳුරු ගම්මානෙ මේ ගීතයේ පද පෙළ

Sonduru Gammane Me Song Lyrics - සොඳුරු ගම්මානෙ මේ ගීතයේ පද පෙළ

Sonduru Gammane Me Song Lyrics - සොඳුරු ගම්මානෙ මේ ගීතයේ පද පෙළ
Song Title : Sonduru Gammane Me (සොඳුරු ගම්මානෙ මේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
මුල් ගැයුම : එච්. ආර්. ජෝතිපාල සමග ජී.එස්.බී. රාණි පෙරේරා
තනුව : මදන් මෝහන්
උපුටා ගෙන ඇත්තේ 1956 තිරගතවූ “පොකට්මාර්” හින්දි සිනමා කෘතියේ එන ලතා මංගෙස්කාර් ගැයූ "Yeh Nai Nai Preet Hai" ගීයෙනි.


සොඳුරු ගම්මානෙ මේ
තාම නැත රෑ වුණේ
මිහිරි සැමියාණනී
තනිය නොදැනේ අනේ

අවට රෑ බෝ වෙලා
නැගෙයි සඳ පායලා
මිදුලෙ වැල්ලේ සුදා
හිඳිමු අපි ගී ගයා

සොඳුරු ගම්මානෙ මේ

ගගන තලයේ සුනිල් වන් නිල් වලා පාවී අනේ
ඔබෙයි මාගෙයි ස්වරූපේ නිල් වලා අතරේ පෙනේ //

අපි සුවසේ කියා කියයි අම්මා සොයා
අපේ මහ ගේ දිහා වලාකුළු යයි වහා

සොඳුරු ගම්මානෙ මේ

ගහේ අත්තේ කොහා හැඬුවේ බලාලයි අප දිහා
කොවුල් රාණී කියා දේවී අපේ ආලේ රහා //

නැගී ආ චන්ද්‍රයා මොකෝ මේ හැංගිලා
මුහුණ ඔබගේ බලා ලැජ්ජ හිතිලා ගියා

සොඳුරු ගම්මානෙ මේ
තාම නැත රෑ වුණේ
මිහිරි සැමියාණනී
තනිය නොදැනේ අනේ
මධුර පෙම් ජීවිතේ

හින්දි ගීයේ පද

Yeh Nai Nai Preet Hai Lyrics

Ye nayi nayi preet hai tu hi to mera meet hai
Na jaane koyi saajna ye teri meri daastaan
Sama hai ye pyaar ka naye iqraar ka
Na ho koyi jahaan bana le wahi aashiyaan
Ye nayi nayi preet hai
      
Nazar tumse mili aise ke ham sharma gaye
Pukaara jab tere dil ne to phir ham aa gaye  
Kasam tumhein pyaar ki issi iqraar ki
Na jaane koyi saajna ye teri meri daastaan
Sama hai ye pyaar ka
       
Nigaaho hi nigaaho mein kaho kya kar diya
Mere daaman ko phoolo se ye kisne bhar diya
Chalo chal de waha zameen aur aasmaan
Gale milte jahaan bana le wahii aashiyaan
Ye nayi nayi preet hai tu hi to mera meet hai
Na jaane koyi saajna ye teri meri daastaan
Sama hai ye pyaar ka naye iqraar ka
Na ho koyi jahaan bana le wahi aashiyaan
Ye nayi nayi preet hai...

ये नयी नयी प्रीत है
तू ही तो मेरा मीत है
ना जाने कोई साजना
ये तेरी मेरी दास्तां

समा है ये प्यार का
नये इक़रार का
ना हो कोई जहाँ
बना लें वहीं आशियां

ये नयी नयी प्रीत है

नज़र तुमसे मिली ऐसे
के हम शर्मा गये
पुकारा जब तेरे दिल ने
तो फिर हम आ गये
नज़र तुमसे मिली ऐसे
के हम शर्मा गये
पुकारा जब तेरे दिल ने
तो फिर हम आ गये

कसम तुम्हें प्यार की
इसी इक़रार की
ना जाने कोई साजना
ये तेरी मेरी दास्तां
समा है ये प्यार का

निगाहों ही निगाहों में
कहो क्या कर दिया
मेरे दामन को फूलों से
ये किसने भर दिया
निगाहों ही निगाहों में
कहो क्या कर दिया

मेरे दामन को फूलों से
ये किसने भर दिया
चलो चल दें वहाँ
ज़मीन और आसमां

गले मिलते जहाँ
बना ले वहीं आशियां
ये नयी नयी प्रीत है
तू ही तो मेर मीत है
ना जाने कोई साजना
ये तेरी मेरी दास्तां

समा है ये प्यार का
नये इक़रार का
ना हो कोई जहाँ
बना लें वहीं आशियां
ये नयी नयी प्रीत है

Song : Yeh Nai Nai Preet Hai
Singers : Lata Mangeshkar & Talat Mahmood
Lyricist : Rajinder Kishan
Music Director : Madan Mohan
Year : 1956
Cast : Dev Anand, Geeta Bali, Gope, Nadira, Sunder

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sonduru Gammane Me Song Lyrics - සොඳුරු ගම්මානෙ මේ ගීතයේ පද පෙළ Sonduru Gammane Me Song Lyrics - සොඳුරු ගම්මානෙ මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2022 Rating: 5

0 comments:

Post a Comment