Sudu Manike Song Lyrics - සුදු මැණීකේ ගීතයේ පද පෙළ

Sidu Manike Song Lyrics - සුදු මැණීකේ ගීතයේ පද පෙළ
Song Title : Sidu Manike (සුදු මැණීකේ)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් ( ක්ලැරන්ස් විජේවර්ධන )
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.(EP Lotus / LECL 001 GC 001)


සුදු මැණීකේ  මගෙ මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ //

ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා //
සුදු මැණිකේ ගැන සිතලා
මම ඉන්නේ
මග බලලා

සුදු මැණීකේ  මගෙ මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ

නිල් දෑසේ රුව දැකලා
මල් රහසේ හිනැහෙනවා //
සුදු මැණීකේ මම එනවා
ඔබ කැන්දා
ගෙන එනවා

සුදු මැණීකේ  මගෙ මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ

ඇල් හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරලා //
සුදු මැනිකේ ගැන සිතලා
මම ඉන්නේ
මග බලලා

සුදු මැණීකේ  මගෙ මැණිකේ
අළුයම හිරු එළිය වගෙයි නේ
කැකුළු මල් අග පිපුණා
මගේ හදවත බැදුණා
තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Manike Song Lyrics - සුදු මැණීකේ ගීතයේ පද පෙළ Sudu Manike Song Lyrics - සුදු මැණීකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2022 Rating: 5

0 comments:

Post a Comment