Sada Payu Me Raa Yame Song Lyrics - සඳ පෑයූ මේ රෑ යාමේ ගීතයේ පද පෙළ

Sada Payu Me Raa Yame Song Lyrics - සඳ පෑයූ මේ රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Sada Payu Me Raa Yame (සඳ පෑයූ මේ රෑ යාමේ)
ගායනය : රොමේෂ් සුගතපාල


aසඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා

හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Payu Me Raa Yame Song Lyrics - සඳ පෑයූ මේ රෑ යාමේ ගීතයේ පද පෙළ Sada Payu Me Raa Yame Song Lyrics - සඳ පෑයූ මේ රෑ යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 26, 2022 Rating: 5

0 comments:

Post a Comment