Neth Salanu Kadulin Dasa Piri Song Lyrics - නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී ගීතයේ පද පෙළ

Neth Salanu Kadulin Dasa Piri Song Lyrics - නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී ගීතයේ පද පෙළ
Song Title : Neth Salanu Kadulin Dasa Piri (නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී)
ගායනය : රොමේෂ් සුගතපාල


නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී
ඔබ සිටියා කවුළුව ලඟටම වී
මග තොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී //

මුවැත්තියක් ගුරුගෙට ආවා
හන්තානත් ඉඟි බිඟි පෑවා
මල් පාරත් මට අත වැනුවා
සුන්දර වූ සැන්දෑ ගෙවුණා
දුක සංකා නිවුනි අප දෑතම බැදුණී මා ආදරේ ඔබට මයි..

නෙතු සැලුනා කඳුළින් දෑස පිරී
ඔබ සිටියා කවුළුව ලඟටම වී
මග තොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී //

වස්සානේ මහ වැසි වැටුණා
දෙසුම් හලේ පාළුව දැනුණා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
සඳ නැතිවම දින සති ගෙවුණා
මැයි මල් පිපෙන තුරා මහවැලි ගලන තුරා මා නෙත් පියෙන තුරා...

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී
ඔබ සිටියා කවුළුව ලඟටම වී
මග තොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neth Salanu Kadulin Dasa Piri Song Lyrics - නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී ගීතයේ පද පෙළ Neth Salanu Kadulin Dasa Piri Song Lyrics - නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 26, 2022 Rating: 5

0 comments:

Post a Comment