Manamalayi Adareth Numba Tharam Song Lyrics - මනමාලයි ආදරෙත් නුඹ තරම් ගීතයේ පද පෙළ

Manamalayi Adareth Numba Tharam Song Lyrics - මනමාලයි ආදරෙත් නුඹ තරම් ගීතයේ පද පෙළ
Song Title : Manamalayi Adareth Numba Tharam (මනමාලයි ආදරෙත් නුඹ තරම්)
ගායනය : සමිතා එරන්දති මුදුන්කොටුව
පද රචනය : රඛිත වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුනගේ


පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්

කවිකාර හීනේ ලඟින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදි වරන හීනයේ - මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් - ඔය නමින්
නුඹ දුන්නු ආදරේ - අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා - හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ - එක හිතක යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ - දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ - තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ - නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamalayi Adareth Numba Tharam Song Lyrics - මනමාලයි ආදරෙත් නුඹ තරම් ගීතයේ පද පෙළ Manamalayi Adareth Numba Tharam Song Lyrics - මනමාලයි ආදරෙත් නුඹ තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2022 Rating: 5

0 comments:

Post a Comment