Alen Welaganna Song Lyrics - ආලෙන් වෙලා ගන්න ගීතයේ පද පෙළ

Alen Welaganna Song Lyrics - ආලෙන් වෙලා ගන්න ගීතයේ පද පෙළ
Song Title : Alen Welaganna (ආලෙන් වෙලා ගන්න)
ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව
තනුව : මාධව හේවාවසම්
පද : මාධව හේවාවසම්


ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alen Welaganna Song Lyrics - ආලෙන් වෙලා ගන්න ගීතයේ පද පෙළ Alen Welaganna Song Lyrics - ආලෙන් වෙලා ගන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2022 Rating: 5

0 comments:

Post a Comment