Kusumata Lanvi Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ

Kusumata Lanvi Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ
Song Title : Kusumata Lanvi Ron Ganna (කුසුමට ළංවී රොන් ගන්නා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ෂර්ලි වෛජයන්ත
තනුව : ෂර්ලි වෛජයන්ත


කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා //

ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන් //
හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
මා රිදවා සතුටු නොවෙන්

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා //

හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවී //
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යළි මා මුකුලිත වේවී

කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා

මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kusumata Lanvi Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ Kusumata Lanvi Ron Ganna Song Lyrics - කුසුමට ළංවී රොන් ගන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment