මැදියම් රෑ බෙල්ල මිරිකූ මිනිසා (Horror)

මැදියම් රෑ බෙල්ල මිරිකූ මිනිසා (Horror) - Your Choice Way
වේලව රාත්‍රී 11 පසුවී විනඩි 48යි.
යහලුවන් දෙදෙනෙක් රාත්‍රී වැඩ නිමා වී මදු පැන් පානය සදහා කතා විය.
ලහිරු:මචන්,කොහෙද අපි සෙට් වෙන්නෙ?

සමන්:කනත්ත ලග කෝන් ගහ ලග සුපිරි තැන

ලහිරු:එහෙනම් යමු.දැන් බාර් වහල බන්.

සමන්:සුදාගෙන් සුඩුව ටිකක් ගමු.

ලහිරු:එහෙනම් යමන්කො.,

ඔව්න් පිටහ්වී යන්නේ සමන්ගෙ යතුරු පැදියෙනි.සුදා නමින් හදුන් වන පුද්ගලයාගේ නිවසට යන විට රාට්‍රී 12
පසුවී විනාඩි 25ක් ගොසින්ය.සුදා නිදාගන සිටි හෙයින් යතුරුපැදියේ නලාව නාද කර සමන් විසින් සුදාව ගෙන්වාගනී

සුදා:කව්ද මෙ රෑ...??

සමන්:සුදා අයියෙ මම සමන්,

සුදා:මොකද මල්ලි මෙ රෑ?

සමන්:අඉයෙ ලොකු උදව්වක් ඔන.ටිකක් ගන්න බැරිද?

සුදා: ආ ඉදපන්කො,

කියමින් සුදා නිවස තුලට ගොස් හොර රහසේ පෙරූ බොඅතලයක් සහ මුලක්ද රැගෙන එයි.

සුදා:ආ මල්ලි හොද වලෙක් හම්බුනා.මේකත් අරන් යමන්.හෙට ගනුදෙනු බලගමු.

කියමින් සුදා නිවස තුලට ගොස් දොර වසාගත්ත.සමන් ලහිරු සමග පවනට බදු වේගයෙන් පාලු කනත්තේ කොඅන් ගස ලගට පැමින පාරට නොපෙනෙන සේ යතුරුපදිය නවතා ලහිරු සමග කොඅන් ගස මුලට ගොස් වාඩි උනා

සමන්:කියද බන් වෙලාව?

ළහිරු:එකයි බන්.

සමන්:ගනින් ඔය ටික ඉවරයක් කරල යන්ඩ.

එසේ සියලු දේ සිඩුවන අතරටුර යහලුවන් දෙපල බීම ඇරබුවේය.එතනට එක වරම බල්ලෙකු පැමින බලා සිටී.සමන් එය ගැන දැනගත්තේ දුරකතනයේ ආලෝකයෙන්ය.තොල කට ලෙව කමින් ඌ බල සිටිනු දුටු සමන් මස් කැබැල්ලක් බල්ලාට කන්න දැම්මා.

සමන්:පව් බන් බල්ල.

එසේ කියමින් සිටින අතර තුර බල්ලා එක වරම යන්න ගිහින්.එක වරම අන්දකාරය මැදින් ආලේකයක් වත් නොමැතිව පැමිනි මිනිසෙක්

ඔතනින් යමල්ලා උබලට ඔතන ඉන්න බෑ..

ලහිරු:අන්කල් අපි අද ඊයෙ ඉදන් නෙමෙයි මෙතන බොන්නේ කීවා
මහලු මිනිසා "බීල බලපල්ලකො මොකද වෙන්නේ කියල" කියමින් අදුරේම නොපෙනී ගියා.

ලහිරු:පිස්සෙක්

මේ වන විට වේලාව පාන්දර 2 වී තිබිනි.

සමන්:මචන් මට සිතලයි

ලහිරු:ඒ මොකද බන්?

සමන්:මට උන වගේ බන් මාව ඉස්පිරිතාලෙට අරන් යමන්.

ලහිරු සමන්වද රැගෙන ඉක්මනින් රොඅහල වෙත ගියා.ඉක්මනින් ඔහුව ට්‍රොලියක් මත දැමූ ලහිරු

උබ බය නැතුව හිටපන් කීවා එවිට සමන් කීවේ "උබ බේරියන් අර මිනිහ මගෙ බෙල්ල මිරිකුවා කියාය"

සමන් සදහටම අප අතරින් සමු ගෙන ගියා.

සමන් නමින් හදුනන පුද්ගලයා මා දන්නා කෙනෙකුන් වන අතර,ඔබට නිවන් සුව පතමි සහො.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මැදියම් රෑ බෙල්ල මිරිකූ මිනිසා (Horror) මැදියම් රෑ බෙල්ල මිරිකූ මිනිසා (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2022 Rating: 5

0 comments:

Post a Comment