.තාප්ප දෙක මැදින් ඇති මෙම පාර ටිකක් අඳුරු ය .චම්පික සහ සෙව්වන්දි ඉදිරියට ගමන් කරයි.seuwandi ගේ බිය වැඩි නිසාවෙන් ඇය .චම්පිකගේ දකුණු අතේ එල්ලෙමින් සිටි .එක්වරම චම්පික නතර විය .සෙව්වන්දි බියෙන් ඔහු ලඟම රැඳී සිටී .වටපිටාවේ කවුරුත් නැත ඔවුන් සිටි ස්ථානයට මඳක් අඳුරු ය .එක්වරම චම්පික සෙව්වන්දි ව ඔහු දෙසට ඇද ගත්තේ සෙව්වන්දි හීනෙකින් වත් නොසිතූ ලෙසිනි .චම්පික සෙව්වන්දිට හාදුවක් දී තුරුළු කරගෙන සිටියේ ආදරයට මිස .වෙන කිසිම වැරදි අදහසකින් නොවුණි ඔවුන් දෙදෙනාටම නොදැනුවත්ව වේලාව රාත්‍රී 9 ට ආසන්න විය.දැන් ඇති චම්පික අපි ඉක්මනට යමු seuwandi එසේ පවසා සිටියේ .තමා එනතුරු තමාගේ යහළුවන් වැඩ අවසන් වී ඇවිත් බෝඩිමට වී බලා සිටින නිසාවෙනි .එතනින් නික්ම වූ ඔවුන් දෙදෙනාම .බෝඩිම වෙත පිටත් විය .නමුත් ඔවුන් අසල සිටගෙන ඔවුන් දෙස බලාගෙන සිටී පෙරේත යක්ෂණිය ඔවුන්ගේ පසු පස ඒවි කියා ඔවුන් හීනෙකින්වත් නොසිතන්නට ඇති .සෙව්වන්දි බෝඩිමට දැමූ චම්පික .ඔහුගේ බෝඩිම කරා තාර පාර දිගේ ඇවිදිමින් ගියේ ය .ඔහුගේ පසුපස කවුරුන් හෝ එන බවක් දැනුන ද .එය නොතේරුනා සේ පය ඉක්මන් කර ඔහු බෝඩිම වෙත ගමන් කෙළේ ය . ඔහුගේ බෝඩිම ඇත්තේ උඩ තට්ටුවේ ය .ඉක්මනින් පඩිපෙළ නැග්ගා ඔහු කාමරයට පැන දොර වසා ගත්තේ ඉතාමත් බිය වූ ස්වරූපයෙන් ය . චම්පික මොකෝ බං උනේ ....
අනේ මන්ද බං බන් මගෙ පස්සෙන් කවුද ආවා පේන්න කවුරුවත් නෑ බං .දැන් උඹ කොහෙද ගියේ මං කඩේට ගියාම සෙව්වන්දි එක්ක කෑමක් ගන්න ..කෑම අරන් එනකොට තමයි මේ සිද්ධිය වුනේ බං .
පොඩ්ඩක් හිටහං මම බලන්න .එසේ පැවසූ මදුසංඛ දොර විවෘත කළෙමි .ඔහුට ඔහුගේ සිහි මුර්ජා වන තරමේ දුගදක් දැනුනි ඉදිරියේ සිටගෙන තමා දෙස බලා ඉන්නා ඉන්නා අපහැදිලි කාන්තාවගේ ඡායාරූපයක් ඔහුට දිස් විය .සිදුවූ ද වූ දේ වටහා ගත් මදුසංක .තමා දන්නා සියලුම කුණුහරුප වලින් බැනවදිමින් ඉදිරියට ගමන් කළේ තමාට ඇති වූ බිය නිසා වෙනි .මද වේලාවකින් එම දුඟද නොමැති විය .චම්පිකගෙන් සියලු විස්තර අසා දැන සිටි ඔහු.චම්පිකට හොඳටෝම බැන වැද .මද වේලාවකින් ඔවුන් දෙදෙනාම රාත්‍රී ආහාර වේල ගැනීමට සූදානම් විය .චම්පික රැගෙන ආ බිත්තර කොත්තුව පිනිලි වී තිබුණි. අඩෝ මදුශන්ක මොකෝ බන් මේ දැන් ගත්තු කොත්තුව නරක් වෙලානේ බන්.
එක තමා හරකෝ බිත්තර අරගෙන පලු පරවල් වල එනවා ද බන් ඔය කොත්තුව ට බැල්ම වැටිලා තමයි අර යක්ෂණිය උබ පස්සෙන් එන්න අත්තේ ... ඔවුන් දෙදෙනාට ම රාත්‍රී ය පුරාම නින්දක් නොවිය .ටික දවසක් යන තුරුම ඔවුන් මුහුන දුන් අත්දැකීම ඔවුන්ගේ සිත් වල රැඳුණි.👊
0 comments:
Post a Comment