Denuwan Handaawi Song Lyrics - දෙනුවන් හඩාවී ගීතයේ පද පෙළ

Denuwan Handaawi Song Lyrics - දෙනුවන් හඩාවී ගීතයේ පද පෙළ
Song Title : Denuwan Handaawi (දෙනුවන් හඩාවී)
ගායනය : චන්දන ලියනාරච්චි


දෙනුවන් හඩාවී මා සිත දැවේවී
සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී

සුලඟක් සේ ඔබ හමුවී එනන්ට
හැකිවේ නම්
ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා
යළි එන්නම්

මගෙන් ඈතක පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට මා ලඟ ඔය සිත
පුරමි පැතුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denuwan Handaawi Song Lyrics - දෙනුවන් හඩාවී ගීතයේ පද පෙළ Denuwan Handaawi Song Lyrics - දෙනුවන් හඩාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 24, 2022 Rating: 5

0 comments:

Post a Comment