Chandra Me Ra Paya Awa Song Lyrics - චන්ද්‍රා මෙ රෑ පායා ආවා ගීතයේ පද පෙළ

Chandra Me Ra Paya Awa Song Lyrics - චන්ද්‍රා මෙ රෑ පායා ආවා ගීතයේ පද පෙළ
Song Title : Chandra Me Ra Paya Awa (චන්ද්‍රා මෙ රෑ පායා ආවා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : හර්බට් ඇම්. සෙනෙවිරත්න
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "සත පණහ" චිත්‍රපටයට නිර්මානය වූ ගීයකි.1964 වසරේ භාරතයේ මුල් වරට රිදීතීරයේ දිග හැරුණු "Main Bhi Ladki Hoon" හින්දි චිත්‍රපටියේ එන "Chanda Se Hoga Woh Pyaara" නම් ගීයෙන් තනුව උකහා ගෙන ඇත. හින්දි ගීය ගැයුවේ පී. බී. ශ්‍රීනිවාස් සමග ලතා මංගෙස්කාර්. සංගීතය චිත්‍රගුප්ත් ගෙ.


චන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා //

ආ ආ … අඅ අඅ ආආ ආආ …
ආ ආ … අඅ අඅ ආආ ආආ …

ඔබගේ සිනාවෙන් මුලාවී
මේ රෑ පවා මල් පිපේවි

රන් තාරකාවෝ සිනාසී
ප්‍රේමේ අමා ගී ගයාවී

ආසාව ආවාද මෝරා
සැමදාම ඔබ මාගෙ වේවා

චන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා

ආ ආ … අඅ අඅ ආආ ආආ …
ආ ආ … අඅ අඅ ආආ ආආ …

සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වතී පෙම්වතාගේ //

අරගන්න ඔබෙ දෑත හුරතල්
දෛවේ මගේ පිහිට වේවා

චන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා

චන්ද්‍රා මෙ රෑ පායා ආවා (ආආඅ ආආඅ ආආ ...)
හර්දේ පෙමින් නාව නාවා (ආආඅ ආආඅ ආආ ...)

මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා

හින්දි ගීයේ පද 

Chanda se hoga woh pyara
Phoolo se hoga woh nyara
Nachega aangan me chham chham
Nanha sa munna hamara
Chanda se hoga woh pyara
Phoolo se hoga woh nyara
Mm hm hm hm hm hm hm hm
Mm hm hm hm hm hm hm hm
Nachega aangan me chham chham
Nanha sa munna hamara
Mm hm hm hm hm hm hm hm
Mm hm hm hm hm hm hm hm

Aa aa aa aa aa aa
Aa ha aa ha aa ha
Khilatee ho jaise kalee see
Hogee jaban totali see
Khilatee ho jaise kalee see
Hogee jaban totali see
Tutalate hue, papa, o mama
O baba, pakalenge ham chand tala
Chanda se hoga woh pyara
Phoolon se hoga woh nyara
Mm hm hm hm hm hm hm hm
Mm hm hm hm hm hm hm hm
Nachega aangan me chham chham
Nanha sa munna hamara
Mm hm hm hm hm hm hm hm
Mm hm hm hm hm hm hm hm

Abb tak chhupa hai woh aise
Sipi me motee ho jaise
Abb tak chhupa hai woh aise
Sipi me motee ho jaise
Pariyo kee nagaree se chalakar
Aata hee hoga dulara

Chanda se hoga woh pyara
Phoolo se hoga woh nyara
Nachega aangan me chham chham
Nanha sa munna hamara
Mm hm hm hm hm.

चंदा से होगा वह प्यारा
फूलो से होगा वह न्यारा
नाचेगा आँगन में छम छम
नन्हा सा मुन्ना हमारा
चंदा से होगा वह प्यारा
फूलो से होगा वह न्यारा
मम हम हम हम हम हम हम हम
मम हम हम हम हम हम हम हम
नाचेगा आँगन में छम छम
नन्हा सा मुन्ना हमारा
मम हम हम हम हम हम हम हम
मम हम हम हम हम हम हम हम

आ आ आ आ आ आ
आ हा आ हा आ हा
खिलाती हो जैसे कली सी
होगी जबान तोतली सी
खिलाती हो जैसे कली सी
होगी जबान तोतली सी
तुतलाते हुए
ओ बाबा
चंदा से होगा वह प्यारा
फूलों से होगा वह न्यारा
मम हम हम हम हम हम हम हम
मम हम हम हम हम हम हम हम
नाचेगा आँगन में छम छम
नन्हा सा मुन्ना हमारा
मम हम हम हम हम हम हम हम
मम हम हम हम हम हम हम हम

अब्ब तक छुपा है वह ऐसे
सीपी में मोती हो जैसे
अब्ब तक छुपा है वह ऐसे
सीपी में मोती हो जैसे
परियों की नगरी से चलकर
आता ही होगा दुलारा

चंदा से होगा वह प्यारा
फूलो से होगा वह न्यारा
नाचेगा आँगन में छम छम
नन्हा सा मुन्ना हमारा

मम हम हम हम हम.

Song : Chanda se hoga woh pyara
Singer : Lata Mangeshkar &  P.B. Srinivas
Lyricist : Rajendra Krishan
Composer : Chitragupta Shrivastava
Movie : Main Bhi Ladki Hoon 1964

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Me Ra Paya Awa Song Lyrics - චන්ද්‍රා මෙ රෑ පායා ආවා ගීතයේ පද පෙළ Chandra Me Ra Paya Awa Song Lyrics - චන්ද්‍රා මෙ රෑ පායා ආවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2022 Rating: 5

0 comments:

Post a Comment