Bala Innam Kalpa Ganak Unath Man Song Lyrics - බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං ගීතයේ පද පෙළ

Bala Innam Kalpa Ganak Unath Man Song Lyrics - බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං ගීතයේ පද පෙළ
Song Title : Bala Innam Kalpa Ganak Unath Man (බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං)
ගායනය : රොමේෂ් සුගතපාල
සංගීතය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ


බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා //

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා //
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා...
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා //
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bala Innam Kalpa Ganak Unath Man Song Lyrics - බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං ගීතයේ පද පෙළ Bala Innam Kalpa Ganak Unath Man Song Lyrics - බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 26, 2022 Rating: 5

0 comments:

Post a Comment