Apa Rata Surakina Song Lyrics - අප රට සුරකින ගීතයේ පද පෙළ

Apa Rata Surakina Song Lyrics - අප රට සුරකින ගීතයේ පද පෙළ
Song Title : Apa Rata Surakina (අප රට සුරකින)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
සුවසෙත සම්පත සැළසේවා

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

කුළුණින් දිවනෙත්
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apa Rata Surakina Song Lyrics - අප රට සුරකින ගීතයේ පද පෙළ Apa Rata Surakina Song Lyrics - අප රට සුරකින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment