Alingana Song Lyrics - ආලිංගනා ගීතයේ පද පෙළ

Alingana Song Lyrics - ආලිංගනා ගීතයේ පද පෙළ
Song Title : Alingana (ආලිංගනා)
Artist : Shanaka Peiris ft. Dulan ARX
Melody : Sanjula Himala
Lyrics : Yashoda Adhikari
Rap Lyrics : Dulan ARX
Music, Mix & Master : Sanjula Himala @ ReaZon Records
Director &DOP : Nick Leoz
Editor & VFX : Nick Leoz @FUGO FILMS
Colorist : Yashoda Dhanupama @ Coloration
Production Manager : Sameera Bandara


දෑතේ මාගේ නිස්කාරනේ
ගෑවී ගෑවී ඇයි ආවේ
හෘදේ මාගේ නෑ ආදරේ
තේරී තේරී ඇයි ආවේ

හිනාවෙන් ඈ නුරාවෙන් මා දවා තොල් හාදු ගෑ වාරේ
නෑඹුල් නෑ හීනෙන් පෑ ඒ රසේ
තේරුම් නෑ බේරුම් නෑ පියා නෙත් පාන ශෘංගාරේ
සෑහෙන්නෑ මාගෙන් ඈ මේ රැයේ

හිනාවෙන් ඈ නුරාවෙන් මා දවා තොල් හාදු ගෑ වාරේ
නෑඹුල් නෑ හීනෙන් පෑ ඒ රසේ
තේරුම් නෑ බේරුම් නෑ පියා නෙත් පාන ශෘංගාරේ
සෑහෙන්නෑ මාගෙන් ඈ මේ රැයේ

ආලිංගනා දාහෙන් තෙමා
රාගේ තාලේ වින්දාවේ
ඈ සිල් මුදා යාදෙන් කියා
නින්දේ වාගේ මං වූයේ

දෙතොලේ රතු ගෑ
ළඳකී ඈ ඉඟි පෑ
ගතට දැනුනා
දුමට මතුරා විතක ගිලුනා
දැහැන බිඳුණා

හිනාවෙන් ඈ නුරාවෙන් මා දවා තොල් හාදු ගෑ වාරේ
නෑඹුල් නෑ හීනෙන් පෑ ඒ රසේ
තේරුම් නෑ බේරුම් නෑ පියා නෙත් පාන ශෘංගාරේ
සෑහෙන්නෑ මාගෙන් ඈ මේ රැයේ

හිත වටේ ගහලා අට
ඔයා ගත්තේ ලයිසන් (License) දාලා ගැට.. ඒයි
පැටලුනේ කාමෙකට
උකසට තිබ්බා හිත කාලෙකට

වැඩි උනා ආලේ වගේ පවුමක්
මං එකතැන එයා ගියා රවුමක්
නොකල වැරදිම මැව්වත්
උබේ බොරුව ගුලියක් මට තාම හිනා රැව්වත්

ඒයි.. 
බිඳුන හිතම බින්දාද
වංක නොවුන හින්දාද
පර සැපම වින්දාද.. දැන්
නොකල මටම නින්දාද

මේ ගානටම කෙස්
දැක්කා පෙරලෙන වෙස්
ම්.. මරු රංගනේ බෙස්ට් (Best)
හැබැයි චෙක් මේට් (Check Mate) කෙල්ලේ මූන ගැලවුනා වෙස්

හිනාවෙන් ඈ නුරාවෙන් මා දවා තොල් හාදු ගෑ වාරේ
නෑඹුල් නෑ හීනෙන් පෑ ඒ රසේ
තේරුම් නෑ බේරුම් නෑ පියා නෙත් පාන ශෘංගාරේ
සෑහෙන්නෑ මාගෙන් ඈ මේ රැයේ

හිනාවෙන් ඈ නුරාවෙන් මා දවා තොල් හාදු ගෑ වාරේ
නෑඹුල් නෑ හීනෙන් පෑ ඒ රසේ
තේරුම් නෑ බේරුම් නෑ පියා නෙත් පාන ශෘංගාරේ
සෑහෙන්නෑ මාගෙන් ඈ මේ රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alingana Song Lyrics - ආලිංගනා ගීතයේ පද පෙළ Alingana Song Lyrics - ආලිංගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2022 Rating: 5

0 comments:

Post a Comment