Adare Dan Wanka (Borukari) Song Lyrics - ආදරේ දැන් වංක (බොරුකාරි) ගීතයේ පද පෙළ

Adare Dan Wanka (Borukari) Song Lyrics - ආදරේ දැන් වංක (බොරුකාරි) ගීතයේ පද පෙළ
Song Title : Adare Dan Wanka (Borukari) (ආදරේ දැන් වංක (බොරුකාරි))
Vocals : Izzey 47 Ft.@CN Boy
Lyrics : Izzey 47 & @CN Boy  
Produce : Izzey 47 
Mix & Master : Varuna Dulanjana @V tune Records 
Directored by : Gihara Nishal
Dop & Cinematography : Kosala Prabhath RED EYE STUDIO 
Video Edit : Kosala Prabhath RED EYE STUDIO 
Cast : Hiru
Cover Art : Ceylon One Graphics 
Thumbnail : Krishmal Madushanka @K Art 
Label : Srilance Records
Powered By trtunes.com
Network : TR TUNES LIFE STUDIO
Place : Sunflower Resort 
Vehicle Sponsor : Dimantha Dilshan 


මේ පලුවයි ලග නතර වෙලා
බොරු ආදරෙකට වසග වෙලා
නුබමයි වැරදි කරේ මට ම හොරා
විදවන්නේ අද මම තනිව සදා

Verse 1
ආදරේ දැන් වංක මන් කරේ අවංක
වින්ද ජිවිතේම විදවන්නයි ඔයා දුන්නේ ගින්දර
පාලුවෙම ඉන්න ආස ලග මම
හැමදාමත් බලන් ඉන්නේ තනියට ලග හද

ප්‍රශ්න හැමදාම ඔයා තමයි ඇති කරේ
මම එදා උබේ බොරු වලට නම් රැවටුනේ
මේ කතාව දැන් අකලේම ලියවුනේ
නුබ ගැන ගොඩක් දෙවල් ටික ටික වැටහුනේ

මුහුදේ මලුවෝ මේ කොච්චර දැන් හිටියත්
මන් ආස කරේ හැමදාම ඒ  කනයට
අහසේ පාට පාට තරු දිලුනත්
මේ සිතේ ඇදුන තරුව නුබයි මට

ඉස්සර වගේම ඉන්න ඔනේ උනත්
දැන් යන්න ඔනේ නම් ඔයට තිබ්බ මම තිතක්
මේ හැමදාම රෑම හෙව්වේ මම මදුවිතක්
දැන් මටත් ඔනේ හොයාගන්න කලින් හිටපු මන්

මේ ඔයා දැම්මේ කැටයම් ලග ඉදන් මගේ
මන් හැමරැම මදුවිතෙන් තමයි සැනසුනේ
මේ වැරදුන තැන මට දැනුයි වැටහුනේ
අපේ කතාව හරී මැදම තමයි නැවතුනේ

Hook 2
මේ පලුවයි ලග නතර වෙලා
බොරු ආදරෙකට වසග වෙලා
නුබමයි වැරදි කරේ මට ම හොරා
විදවන්නේ අද මම තනිව සදා

Verse 2 
ඇත්ත තිත්තයි මේ කවුරුත් කිව්වත් උබ ගැන හැමදාමත් මම කරේ උබ විශ්වාස
මලුවෙක්ද මන් උබේ සගරෙට මන් හැමදාම වෙන්න පැතුවේ උබේ ජිවිතේම

ගිහිහුන මලක්  මට හොරා ගියා දුර
දැන් නම් මතකයන් එක්ක වෙලා අසරණ
මට හොරා සැනසුනේ වෙන හිතක් ලග
අදරෙ නම් කියලා බොරුවට ලං වෙලා මට

හැමදාම මට ඔනේ උබ විතරයි
එක හිතක් තිබ්බේ ඒ උබ විතරයි
මගේ ලගින් ඉන්න බැරි උනේ නුබටයි
ප්‍රශ්න හැමදාම ඇති කරේ ඔයාම තමයි

නුබ ගැන ගොඩක් දෙවල් දැනන් උන්නේ
උබ කළ රගපෑම අගෙයි කෙල්ලේ
කවදාවත් අයේ හිතේ ඉඩක් නැත්තේ
කතාව නම් ටිකක් දුර ගිහින් මගින් හිට්ටේ

Hook 3
මේ පලුවයි ලග නතර වෙලා
බොරු ආදරෙකට වසග වෙලා
නුබමයි වැරදි කරේ මට ම හොරා
විදවන්නේ අද මම තනිව සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Dan Wanka (Borukari) Song Lyrics - ආදරේ දැන් වංක (බොරුකාරි) ගීතයේ පද පෙළ Adare Dan Wanka (Borukari) Song Lyrics - ආදරේ දැන් වංක (බොරුකාරි) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 21, 2022 Rating: 5

0 comments:

Post a Comment