Adare Aragalayai Song Lyrics - ආදරයේ අරගලයයි ගීතයේ පද පෙළ

Adare Aragalayai Song Lyrics - ආදරයේ අරගලයයි ගීතයේ පද පෙළ
Song Title : Adare Aragalayai (ආදරයේ අරගලයයි)
Vocals : Dinesh gamage
Melody : Dinesh gamage
Lyrics : Manuranga wijesekara
Music & mix and master : Gayan randy perera
Backing vocals : Sameera Bandara / Fatso
Guitar : sarith jayawardhana
Edit & Animation : Sithum Akalanka M.Fayad
Digital Strategist : Sandun Gunathilake


ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවා
ජයගන්න සුළගක් වාගේ
පොදු හීන ඇති හීන
මිනිසුන් ඇහැරෙනවා
යුක්තිය හොයනා ඉවුරේ

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

පරදා කරුම ජඩකම්
යමු දැන් උන්ව පෙරලන්
කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

පරදා කරුම ජඩකම්
යමු දැන් උන්ව පෙරලන්

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Aragalayai Song Lyrics - ආදරයේ අරගලයයි ගීතයේ පද පෙළ Adare Aragalayai Song Lyrics - ආදරයේ අරගලයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment